Saturday, June 15, 2013

ඔබේ දුරකථනයට GPRS Settings

දැන් chinese phones ගොඩක් ජනප්‍රිය වෙලා. ගොඩක් අඩු මුදලකට පහසුකම් ගොඩාක් තියන ඔරිජිනල් ෆෝන් වලටම සමාන ෆොන් ඊට වඩා ගොඩක් අඩු මුදලට ගන්න පුලුවන්. වර්ථමානයේ GPRS, Wi-fi කියන්නෙත් chinese ෆෝන් වලට සාමාන්‍ය දෙයක් වෙලා.  අනිත් එක තමා මේව බාවිතය වැඩිවෙන්න ප්‍රධානතම හේතුව රු.1200 ඉඳල විවිධ මිලගණන් යටතේ මිලදී ගත හැකි වීම. ඒත් එක්කම රු.6000ක් 7000ක් වියදම් කරාම රු.35000ක 40000ක් පෙනුමක් තියන සහ ඒ පෙනුමටම ගැලපෙන පහසුකම් තියන එකක් ගන්න පුළුවන් එක.

නමුත් ගොඩක් අයට මේවගෙ GPRS settings හදා ගන්න හැටි ප්‍රශ්නයක්. දුරකථන සමාගම් වල අයත් සමහරවිට දන්නේ නෑ.

මම මේ කියන්න යන්නෙ ඒව තමන්ටම හදා ගන්න පුළුවන් ලේසිම ක්‍රමය.

මෙන්න මෙහෙමයි කරන්නේ

Phone එකේ menu එකට ගිහිල්ලා Services වලට යන්න.
ඒකෙ data account select කරගන්න.
"GPRS" යන්න තෝරල එතනින් කුමක් හෝ තියන profile එකක් ‍තෝර ගන්න.

දැන් පහත ආකාරයට ඒකෙ settings හදා ගන්න.

Dialog GPRS සඳහා

account name : Dialog
APN : ppwap
user name : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)
password : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)
auth type : normal

Dialog broaband packages සඳහා
account name : Dialog bb
APN : dialogbb
user name : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)
password : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)
auth type : normal

Mobitel Wap සඳහා
account name : Mobitel
APN : wap
user name : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)
password : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)
auth type : normal

ඊට පස්සේ ඒක save කර ගන්න.


දැන් menu එකේ services වල wap යන කොටස තෝරන්න.
 ඔබේ දුරකථනය (dual sim එකක් නම් මෙතැනින් සේවාව ලබා ගැනීමට අවශ්‍ය සෙටින්ස් සකසපු වර්ගයේ SIM එක ‍තෝර ගන්න.)
එතනින් settings ‍තෝර ගන්න. පහලින්ම තියන Edit profile ‍තෝරන්න.
ඊටඟට දිගහැරෙන list එකේ කුමක් හෝ profile එකක් ‍තෝරගෙන edit කරන්න.

Dialog සඳහා
account name: Dialog Wap
home page : www.dialogwap.com
data account : Dialog (අපි කලින් සැකසූ එක තෝරන්න.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)
password : (කිසිවක් ලබා නොදී හිස්ව තබන්න)

Mobitel සඳහා
account name :Mobitel Wap
home page : wap.mobitel.lk
data account : Dialog (අපි කලින් සැකසූ එක තෝරන්න.)
connection type : WAP
IP address: 192.168.122.002
security: off
user name : (හිස්ව තබන්න)
password : (හිස්ව තබන්න)

දැන් Save හෝ Done යන්න තෝර සිදකල වෙනස්කම් සේව් කර ගන්න..ෆෝන් එකේ සෙටින්ස් හදල ඉවරයි දැන්.

ෆෝන් එක දැන් විනාඩි කීපයකට Off කරල On කරන්න.

දැන් Home Page එකට ගිහින් බලන්න.

ඔබ අන්තර්ජාලය හා සම්බන්දයි නේද?

ගැටලු තියනවනම් කියන්නකො බලන්න..

ඔබේ අදහස් Comment කරන්න.
ඔබත් දන්නා වටිනා පුවත්, කථා, වැදගත් ලිපි rmbraveen@gmail.com ට ඊමේල් මගින් අප වෙත යොමු කරන්න.. අප ඕවා ඔබේ නමින් FreeGetLanka බ්ලොගය තුල පල කරන්නම්..

2 comments:

  1. oh... godak prayojanawath... Thanks

    ReplyDelete
  2. සුපිරි කොල්ලො

    ReplyDelete