IDM දෙගුණයක් වෙගවත් කරමුද?

නමුත් සමහර
දේවල් සමහර සයිට් වලින් ඩවුන්ලෝඩ් කරගන්න අමාරුයි නේද?
සමහර වෙලාවට
රිසම් කියන ෆීච එකත් වැඩ නෑ..
තවත් වෙලාවකට
ඩවුන්ලෝඩ් වෙන එක හිර වෙනව..මේ හැම දේටම මේ
කියන්න යන්නෙ නියම විසඳුමක්.
ඇත්තටම මෙකෙන්
ස්පිඩ් එක ගොඩක් වැඩියි. ඒ විතරක්
නෙමෙයි, සමහර ෆයිල් ඩ්වුනලොඩ් කරගන්න අමරු සයිට් වලින් පවා පහසුවෙන් ඩවුන්ලෝඩ් කරන්න
දෙනව. ෆයිල්ස් රිසම් ෆීචර් එකත් එක්කම ලබා දෙනවා... එවගේම
ඩවුන්ලොඩ් වෙද්දි ෆයිල්ස් හිරවෙන දෝශයත් නැත්තටම වගේ නැතිවෙලා යනව.
සාමාන්‍යයෙන් IDM වලින් ඔයා ෆයිල් එකක් ඩවුන්ලොඩ් කරද්දි idm වලට ගන්න උපරිම ගන්න ලින්ක්ස් ගනන 8 යි.මේ පොඩි ගැජට් කෑල්ල දා ගත්තට පස්සෙ ලින්ක් 16කින් IDM වල ඩවුන්ලෝඩ් වෙනව.
දන්නවනෙ... ස්පීඩ් අඩුවෙන්නෙ නෙට්වර්ක් ට්‍රැෆික්
එක නිසානෙ..මේ ක්‍රමේදි එක
ලින්ක් එකකට තියන ට්‍රැෆික් එක අඩුවෙලා ලින්ක් 8 වෙනුවට ලින්ක් 16 කින් ඩවුන්ලෝඩ් වෙන්න පටන් ගන්නව. (හරියට මින්ස්සු 8 දෙනෙක් දවසක් කරන වැඩක් මින්ස්සු 16 දෙනෙක් දවසෙන් භාගෙකදි කරල ඉවර කරනව
වගේ)
මෙන්න ලින්ක්
එක.
ඩවුන්ලෝඩ් කරල
1. පලමුව පහල ටාස්ක් බාර් එකෙන් IDM Quite කරන්න.
2. "IDMOptimizer.exe" යන කොලපැහැති බාගතකර ගත් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න..
3. Maxi. now තෝරන්න...
2. "IDMOptimizer.exe" යන කොලපැහැති බාගතකර ගත් ෆයිල් එක ඩබල් ක්ලික් කරන්න..
3. Maxi. now තෝරන්න...
දැන් IDM වල ලින්ක් 16ක් ඔබට දැකගත හැක.
ඔයාලටම ටෙස් කරල බලන්නත් පුළුවන්.
පලමුව 2-3mb
විතර ෆයිල්
එකක් මේ වැඩේ කරන්න කලින් ඩවුන්ලෝඩ් කරල බලන්න.
ඊලඟට ඒ ෆයිල්
එකම මේ වැඩේ කරල ඉවර වෙලා ඩවුන්ලෝඩ් කරල බලන්න..
කොහොමද ප්‍රථිපල..
ගැටළු තියනවනම්
කියන්න..
Comment එකකුත් දාලම යන්න.. ඔයාල දන්න දේවලුත් ලියන්න..
Patta pata pata.....
ReplyDeleteසුපිරි
ReplyDeleteස්තූතියි හැමෝටම... ඔයාගෙ අදහස් අපට ගොඩක් වටිනව..
ReplyDelete