Saturday, June 8, 2013

ඔබගේ පරිගණකයෙනුත් අන්තර්ජාල සිංහල ලිපි කියවන්න අපහසුද?

අද ඔයාලට කියන්න යන්නෙ ඔයාලට ගොඩක් වැදගත් මාතෘකාවක්...

මේ දවස්වල ගොඩක් අයට තියන ප්‍රශ්ණයක් තමයි,  Facebook, Gossip Sites වගේ තැන් වලදි සිංහල අකුරු කියවන්න ලියන්න තියන අපහසුව..

සිංහල යුනිකෝඩ් ස්ථාපනය කරත් සමහර සිංහල අකුරු වෙනස්වෙලා තමයි පෙනෙන්නෙ..

ඒකට හොඳම විසඳුම තමයි Iscoolapotha කියන මම මේ කියන්න යන යුනිකෝඩ එක..

 සිම්පල් වැඩක් කරන්න තියෙන්නෙ...

පහලින් තියන Link එක Click කරල යුනිකෝඩ .exe File එක Download කරගන්න..

ඊලඟට .exe File එක මත Double Click කරල ඔයාලගෙ පරිගණකයට ස්ථාපනය කර ගන්න..

දැන් වැඩේ හරි..

පරිගණකය Restart කරල Facebook, Gossip Sites වගේ තැන්වලට ගිහින් බලන්න. 100%ක් නිවැරදිව සිංහල ලිපි කියවන්නත් ලියන්නත් පුලුවන්..

සිංහලෙන් Type කරන්න ඔනෙනම් කරන්න තියෙන්නෙ පහල Task bar  එකෙහි Eng මත  Click සිං කියල තෝරන එක විතරයි...

තවත් වාසියක් තියනව..

Keyman වගේ ගැජට් කෑලි එක්ක ඔට්ටු වෙන් නැතිව සියළුම සිංහල අකුරු ඇලපිලි පාපිලි හැමදේම පහසුවෙන් Type කරන්න තියන පහසුව..

ඔයාලත්  Download කරලම බලන්නකෝ....


මෙතනින්  Download කරගන්න
Iscoolapotha Unicord
http://www.mediafire.com/?w4z5dyt0ybciz0i

වැඩේ සාර්ථක උනානම් Comment එකක් දාලම යන්න.

ගැටළු තියනවනම් කියන්න.... 

0 comments:

Post a Comment