පවුරු නවකථාව අති මහත් ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය මැද, සැම නෙතට කඳුලක් එක් කරමින් නිමා වූ නිසාම නැවතත් ඔබ හට එවන් සොඳුරු සත්‍ය නව කථාවක් තිළිණ කරන්නට අප තීරණය කලෙමු..
FreeGetLanka අප සයිබර් අවකාශයේ වෙනසක් කරන්නවුන් ලෙස, ඔබට වැදගත්, ප්‍රයෝජනවත් දේ පමනක් තිලිණ කරන බව ඔබ හොඳින් දන්නා කරුනකි.
“පිනි මත බඹරු” නම් මෙම ආදරණීය යොවුන් නවකථාවද “පවුරු” මෙන්ම ඔබ සෙනෙහසින් වැළඳ ගනීවි යැයි අප විස්වාස කරන්නෙමු..
තවත් එක් අහිංසකාවියක් හා අහිංසක දුගී දුප්පත් තරුණයකු වටා ගෙතුනු දුක, සතුට, අත්දැකීම් වලින් සපිරි මෙම පිනි මත බඹරු සත්‍ය නවකථාව ඔබට තවත් එත් සුවිශේෂී අද්දැකීමක් වනු ඒකාන්තය..
විඳින විඳවන ජීවිතවල සැබෑ සුවඳ එක්කාසු කොට, සාර සාර්ථක අනාගතයකට පෙර මන් තනන්නට ඔබට මුෂ්ඨිය එක්කාසු කරමින්, යතුරු පුවරුවන් කැටයම් වන ඔබේම ආදර අන්දරය....
විඳින විඳවන ජීවිතවල සැබෑ සුවඳ එක්කාසු කොට, සාර සාර්ථක අනාගතයකට පෙර මන් තනන්නට ඔබට මුෂ්ඨිය එක්කාසු කරමින්, යතුරු පුවරුවන් කැටයම් වන ඔබේම ආදර අන්දරය....
රචනය: රවීන් බණ්ඩාර
(තවත් එක් සත්‍ය කථාවක් වන අතර ඇතැම් නම් ගම් පමනක් මනංකල්පත වේ..)
“පිනි මත බඹරු...” මෙතැන් සිට දිග හැරෙන වගයි..
1 වන කොටස මෙතැනින්
2 වන කොටස මෙතැනින්
3 වන කොටස මෙතැනින්
෴෴෴෴෴*෴෴෴෴෴
෴෴෴෴
෴෴
෴
෴෴෴෴
෴෴
෴
පට්ට ඈ..
ReplyDeleteඅපි එනව හැමදාම බලන්න..
එල සහෝ...
එල එල .... මම හදවතින්ම සුබපතනවා ...
ReplyDeleteඑල මචං... පුළුවන් වෙලාවක set එකම කියවන්න එනවා :)
ReplyDeleteබොහොම ස්තූතියි...
ReplyDeleteරැඳී සිටින්න අප සමග... අනිත් අයගෙත් අදහස් කියලම යන්න
ඇත්තටම වෙනස් විදියට ලියන වෙනස් කතාවක්.. අලුත්ම අද්දැකීමක්..
ReplyDeleteස්තූතියි ඔබට..
දිගටම ලියන්න...
අපි එනව බලන්න
ස්තූතියි..
Deleteරැඳී සිටින්න අප සමග..
ඉක්මනින් තව කොටසක් දාන්නම්...
පට්ට කථාව.. ඉතුරු ටික ඉක්මනට දාන්නෝ...
ReplyDeleteWaiting for long time....
ReplyDelete