Wednesday, June 19, 2013

ෆයර් ෆොක්ස්(FireFox) එපා වෙලාද? මෙන්න විසඳුම...

FireFox වේගවත් කර ගමු....
ඔබටත් අන්තර්ජාලයේ සැරි සැරීමට විවිධ වෙබ් බ්‍රවුසර්ස් භාවිතා කරනව ඇති...
FireFox, chroom, Explorer, Safari, ...etc වගේ ‍ඒව උදාහරන විදියට දක්වන්න පුළුවන්.
නමුත් තියන ප්‍රධානතම ගැටලු තමයි,

 ***.  ඩවුන්ලෝඩ් කිරීමට ඇති අපහසුව
 ***.  ලෝඩ් වෙනවිට පේජස් හිරවීම(ස්ට්‍රක් වීම)
 ***.  මන්දගාමී බව(පේජස් ලෝඩ් වෙන ස්පීඩ් එක අඩු වීම)
 ***.  ඇතැම්විට ලෝඩ් වෙන බව‍ පෙන්වමින් බෝහෝ වෙලා පැවතී බ්‍රවුසර් එක Close වීම
වගේ සම්මත දෝශ...
 FireFox වගේ ‍බොහෝ ප්‍රසිද්ධ වෙබ් බ්‍රවුසස් සමහරු ප්‍රතික්ෂේප කරන්නෙ ඔන්න ඔය හේතු නිසා.

අද මන් මේ කියන විදිට වැඩේ කරල බලන්න..
ඔයාටම තේරෙයි FireFox කොයි තරම්නම් ස්පීඩ් ද කියල.
පහල ලින්ක් එකෙන් ඒ පුංචි ගැජට් එක බාගතකරගෙන ඒක උඩ ඩබල් ක්ලික් කරන්න..
හැබැයි එක දෙයක්....
ගැජට් එක උඩ ඩබල් ක්ලික් කරන්න කලින් FireFox  දැනටමත් ඔපන් වෙලා නම් Close කරල ඉන්න.(FireFox  වලින්ඉවත් වෙන්න)
පුංචි මැසේජ් එකකින් වැඩේ සාර්ථක උනා කියල දන්වයි..
එක පාරක් කරාම හැමදායටම ඇති..
දැන් බලන්න..
වෙනදට වඩා වේගවත්ව අර දෝෂ වලින් තොරව FireFox වැඩ නේද?
ඔයාගෙ අදහසත් දාලම යන්න...
FreeDownload(FreeGetLanka Link)
මෙම ලින්ක් එක මගින් ඩවුන්ෝඩ් කර ගන්න..
ගැටළු තිබුොත් කියන්න... 

5 comments:

  1. mamath dala balannam... tahanks...

    ReplyDelete
  2. wade sarthakai... thankx aiye..

    ReplyDelete
  3. මෙ එක මට ඩවුන්ලොඩ් කර ගන්න බෑ..මට මෙල් එක්ක දානවද තරහා නෑතිව gihansadeep111@gmail.com

    ReplyDelete
  4. හොස්ට් අව්ලක්... ඉක්මනටම නිවැරදි කරල ඔයාට මේල් එකක් දාන්නම්..

    ReplyDelete
  5. වරද නිවැරදි කරා... දැන් ඩවුන්ලෝඩ් කරහැකි ඕනම කෙනෙකුට..

    ReplyDelete