ජීවිතේ නම් කැටපත තුල අන්ත අසරණ වී විඳි දුක් අදෝනාවන්, යතුරු පුවරුවෙන් කැටයම් කල, අපේ කාලයේ තාරුණ්‍යයේ සිදුවූ, තවත් එක් සත්‍ය සිදුවීම් පෙලක්, මෙසේ ඔබවෙත දිග හැරෙන වගයි...
සත්‍ය කථාවේ සියළුම කොටස්..
සත්‍ය කථාවේ සියළුම කොටස්..
1 කොටස මෙතනින්
2 කොටස මෙතනින්
3 කොටස මෙතනින්
4 කොටස මෙතනින්
5 කොටස මෙතනින්
6 කොටස මෙතනින්
7 කොටස මෙතනින්
පට්ට..
ReplyDeleteඉතිරි ටිකත් ඉක්මනට දාපන් මචන්.
ow ekamanata dahan koooooooooooo
Deleteඔක්කොම දැන් දාල තියෙන්නේ.....
Deletemarai..
ReplyDeleteoya wage kenek labanna pin puranna one?
කවුද පිං කරන්න ඕනෙ....
Deleteස්තූතියි..
දිගටම රැඳී ඉන්න අපත් සමග...
මාර ලස්සනයි මචන්.
ReplyDeleteස්තූතියි හැමෝටම.. රැඳී සිටින්න අප සමග...
ReplyDeleteපුදුම ලස්සන කථාවක්..
ReplyDeleteදිගටම ලියන්න රවීන්ද්‍ර
ලස්සනම ලස්සන දුක හිතෙන කථාවක්...
ReplyDeleteකව්ද මේ ජනිත්... මොනව උනත් රෝමියෝ කෙනෙක්..
ReplyDeleteඅන්තිමටම දැනගන්න ලැබේවි.
DeleteOya Hithata danenna liyanawa...
ReplyDeletegodaak lassanai putha..
Digatama liyanna..
warthamana tharuna parapurata igena ganna godak ewal methana thiyanawa..
mage subapathum..
බොහොම ස්තූතියි
Deleteකොහොමද මේ තරම් දුකක් හිතේ හිරකරගෙන ඉන්නෙ.... ඇත්තටම මේක තමයි සැබෑ ආදරේ..
ReplyDeleteමිනිස්සු රචකයෝ, ලේකකයො කියල ලේබල් ගහගෙන ඉන්නව. ඒත්, ඇයි මේ වගේ හැකියාවන් තියන අයට අත දෙන්නෙ නැත්තෙ..
මෙ වගේ කථාවකට මුලු රටක් හිඬවන්න, මුලු රටකට හිතන්න පුරුදු කරන්න, මුළු රටකට හැදෙන්න යමක් දෙන්න පුලුවන්..
@කල්පනී(ඩුබායි)
ස්තූතියි දුර ඉඳන් අපිව බලනවට..
Deletemachan...
ReplyDeleteahamben clmbo rosha mata ube site 1 dunne...
ai uba meka liwwe machan..
mata pvt msg karahan mchn...
skype ekata man msg kara..
man den inne China wala..
awl gannepa machan..
(ubanam hitha ganna be ban...?)
මම ප්‍රයිවෙට් ඔයාට මේල් කරා.නම්බර් එක එවන්න.
Deleteඅයියෙ...
ReplyDeleteලස්සන කතාවක්..
මම නිතරම නවකතා කියවන කෙනෙක්..
ඒත් මේ තරම් හිතට දැනෙන කතාවක් මම කියවල නෑ...
ඔයාට සුභ පතනව...
ස්තූතියි..
Deleteදිගටම රැඳී ඉන්න අපත් සමග...
pissu hadena kathawak...
ReplyDeletepatta ah..
ලස්සන දුක දැනෙන කථාවක්..
ReplyDeleteපුදුම දුක හිතෙනව..
රවීන්.
ඔයා මේක සඟරාවකට ලියන්න..
තරුණ පරපුරට හැදෙන්න ගොඩක් දේවල් මේකෙ කියල තියනව..
ඔයාට මම සුභ පතනව..
අවස්ථාවක් ලැබුනොත් බලමු නේ..
Deleteඅද සමාජෙ වෙන දේවල් දැක්කම ආදරේ ගැන කියල දෙන්න වෙනම පන්තියක් දාන්න ඕනෙ කියල හිතෙනව..
ReplyDeleteමේක තමයි මම දකින් සැබෑව.. යතාර්ථය.
ඔයාට බොහොම පින්..
අන්ද මිනිසුන්ට පාර පෙන්වනවට..
ස්තූතියි..
Deleteස්තූතියි හැමෝටම..
ReplyDeleteරැඳී සිටින්න අප සමගින්...
Parts14ම කියෙව්ව අන්තිම එක තාම දාල නෑනෙඑකත් දැන්ම ගමන් කියවන්නම් .
ReplyDeleteහිතාගන්න බෑ මේවගේ එවා ලන්කාවෙ ඒ මදිවට ගාල්ලෙ වෙනවාකියලා(මොකද මාත් ගාල්ලෙ නිසා).අපෙගෙවල් වලටත් ඔන තමරම් ඔයා බඩු විකුණන අයියලා අක්කාලාඑනවා.එත් අදයි දැනගත්තෙ මෙයාලාමෙච්චර දුකක් විදිනවා කියලාමැනෙජර් පට්ටම හබායන්න.ඒ වගෙම මෙ අහින්සකයන්ගෙ ජීවිත හෑල්ලුවට ලක් කරලා සන්තොසෙන් ඉන්න අයගේ සතුට වැඩි කලක් රැදෙන්නෙ නැති බවද මේකෙන් හොදට පැහැදිලි වෙනවා.
ඇත්තටම ලස්සන කතාවක්. ඒවගේම ජීවිතයට ගොඩක් වටිනපාඩම් එකතු කරගන්නපූලුවන්මේ කාලෙට ගැලපෙනකතාවක්.ස්තූයියි මේගැන පළ කලාට කලාට.
ස්තූතියි ඔයාට..
Deleteඅවසන් කොටසත් ඉක්මනින්ම දාන්නම්..
ඔව්.. මේ වගේ දේවල් ගොඩක් මේ රටේ සිද්ධ වෙනව...
මේ තමයි යථාර්ථය..
මට අවශ්‍ය මේ තිත්ත ඇත්ත ලෝකයා හමුවේ දිගහැර පෙන්වන්නයි..
ඒ වගේම මට අවශ්‍යයි වෙනස් විදියෙ දෙයක් මේ සයිබර් අවකාශයට එකතු කරන්න..
රැඳී සිටින්න දිගටම අපත් සමග..
තවත් ලිපි බොහෝ ප්‍රමාණයක් පල කරල තියනව.. කියවන්න.. ඒ වගේම තව බොහෝ දේ ඔබ වෙනුවෙන් තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනව..
ඒ නිසා අප ත් සමග හැමදාමත් රැඳී ඉන්න.
ස්තූතියි...
mage geewithe mama kiyawapu wenasma widiye wenasma kathawak..
ReplyDeletelekana shailiyath wenas.
aththatama Raveendra oba dakshayek.
hamadamath wenas dewal karanna.
obata digu gamanakata asiri.
(apata mehe sinhala ne. Auto sinhala pennana eka loku deyak)
Gimhani(D.K)
ස්තූතියි...
Deleteඉක්මනට අවසන් කොටස දාන්න...
ReplyDeleteඔයාට සුභ පතනව.
වැදගත් , අර්ථවත් කථාවක්..
ඔන්න අවසාන කොටස දැම්ම..
ReplyDeleteඔයාලගෙ අදහස් කියලම යන්න... ස්තූතියි..
කාලෙකට පස්සෙ ඇසට කඳුලක් උනන කථාවක් කියව්ව..
ReplyDeleteදිගටම ලියන්න සුභ පතනව...
සුපිරි කථාවක්..
ReplyDeleteවෙනස් විදියට හිතන ඔයාට මගේ සුභපැතුම්..
මගෙ සයිට් එකට ලියන්න කැමතිද අයියෙ..
මම ඊමේල් කරන්නම්..
Oya kawru unath oya thamai me loke hodama pemwatha...
ReplyDeleteඅයියෙ...
ReplyDeleteදුක වගේම යථාර්ථයත් එකතුවුනු කථාවක්...
ඇස් වලට කඳුලු ආව...
පුංචි වෙලාවකට උනත් ජනිත් මමයි කියල හිතුන..
ඔයා ගොඩක් දක්ෂයි...
ඔයාව ලබන කෙනො ගොඩාක් වාසනාවන්තයි..
හංසි කීවෙ ඇත්ත...
හැම අතින්ම හොඳ, ගොඩක් හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි...
හදවතින්ම සුභ පතනව...
puthe..
ReplyDeleteOya godak danumen poshanaya woo kenek kiyala mata kathawa kiyewwama hodatama pehedili una..
Oyage wayasata wala wishala denum sambarayak oya sathui..
oyata digu gamanakata asiri pathanawa..
madyama purushaya gawagena patan aran uththama purushayen kathawa patan aran,
wiwida samagaiya yathartha awasthawan nodanenna ape manasata thilina karana oya, ogath, wiyapath lekakayek tharamatama dakshai...
oya digatama liyanna...
bolada lekakayanta oya hoda abiyogayak... hoda adarshayak...
ස්තූතියි ගොඩක්...
Deleteඔව් මම දිගටම ලියනව...
ඔබත් අප සමග රැඳී ඉන්න..
මගෙ අළුත් කථාවත් දැන් පල වෙනව...
මචං රවියෝ ඇත්තටම ගොඩාක් හැගීම්බරයි. ජීවතයට ගොඩාක් වැදගත් වර්තමාන සමාජයේ සිතුවම් වන දේවල් වලින් ඔයා අපිට ආපසු පාඩමක් උගන්නල. රවියෝ ඇත්තටම හැදෙනව නං කාටවුනත් මේ හොදටම ඇති බං.මටත් ගොඩාත් දුකයි.ඒත් උඹ වගේ උත්සහවන්ත යාලුවෙක් මට හමුවීම ගැන ගොඩාත් ආඩම්බරයි.රවියෝ උඹ දන්නවා මගෙත් එකම හීනයක් තිබ්බ. මේ වගේ කතාවක් නාට්‍යයක් නැත්නම් චිත්‍රපටියක් කරන්න.මට ඒකට දැන් අවස්ථාවක් නෑ.මං උඹෙන් ඒ හීනය දැක්කා.කවදාහරි ඔයා මේ දෙයින් ගොඩාත් ලොකු තැනකට එනවා.හංසි උඹට හීනෙන් ඇවිල්ලා කිව්වේ ඇත්ත.උඹට හිතුවොත් ඕනම දෙයක් කරන්න පුලුවන් යාලුවා.ඇත්තටම මේ කතාව සුපිරිම සුපිරි වැඩක්.අවසානයට කියන්නෙ යාලුවා ලබන ආත්මේ උඹේ හංසි අනිවාර්යයෙන්ම උඹේම මනමාලි වෙලා ලස්සන යුගදිවියක් ගෙවන්න ඔයාලට වාසනාව ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.උඹට රවියෝ මේ ආත්මේ හොදම කෙල්ලෙක් ඉක්මනට ලැබෙනවා.ඒක මං කියන්නෙ හිතේ විශ්වාසෙන්.ඉතිං යාලුවා වාසනාවන්ත අනාගතයකට ආසිරි..........
ReplyDeleteමේ උඹේ යාලුවා
දර්ශන
දරා...
Deleteතෑන්ක්ස් බ්‍රදර්...
ඔව් මම ඒ දේ කරන්න හිතන් ඉන්නෙ...
දැනට මේ කථාවට සිංදුවකුත් ලැබුන...
ඒකත් ලඟදිම දානව..
ගොඩක් මිනිස්සු මේ කථාවට ආදරය කරනව...
මගෙ දුක උනත් මට ආදරය කරන මිනිසුන් ගොඩක් බිහි උනා මේ කථාව නිසා...
ඒ නිසා මට හරිම සතුටුයි...
මේ කමෙන්ට් බලපුවම මට හිතෙනව මේ ලෝකෙ මෙතෙක් බිහිවුන හොඳම සිංහල බ්ලොග් වලින් මගෙ එක වෙනස්ම එකක් කියල..
තෑන්ස් දරා...
kathawa godak lassanai aiye,godak duka hithenawa,ape jivitheta godak de oyage kathawen apata kiyala denawa. oya eththatama godak dakshai aiye.mama oyata suba pathanawa idiriatath me wage nirmana karanna shakthiya lebenna kiyala.
Deleteබොහොම ස්තූතියි..
Deleteහැමදාමත් අපිත් සමග රැඳී සිටින්න..
aiye oyage katha tika nam hodai.hageembara wadan thiyenne.okkoma kiyewwe nathath agaya karanawa.
ReplyDeleteස්තූතියි..
Deleteකියවලම බලන්න.. වෙනස් කථාවක්..
uba mara guptha porak bn... daksayek... lagin hitiyata apita ube watinakama therenne bn...
ReplyDeleteතෑන්ක්ස් මචන්..
Deleteඅපි අපි ගැන කියවන්න අවශ්‍ය නෑ මචන්..
අපි සම්පූර්ණ නම් තරමක් හෝ,
නිහඬව ඉන්න එක තමයි හොඳම දේ...
තෑන්ක්ස් බ්‍රදර්..
niyamai
ReplyDeleteස්තූතියි..
Deleteදිගටම රැඳී ඉන්න අපත් සමග...
මිනිස්සු හිතල ලියපු ගොඩක් කථා මම කියවල තියෙනව..
ReplyDeleteඒත්..
ඇත්ත කථාවක් විදියට කියවපු හොඳම කථාව මේක කියල කියන්න මම දෙපාරක් හිතන්නෙ නෑ..
මොකද මේ හැම වචනෙකට දුක සතුට යථාර්ථය ගැබ් වෙලා තියෙනව..
ස්තූතියි මල්ලි...
ඔයා මේ කරන සමාජ සත්කාරෙට...
මම හිතන්නෙ වගකිව යුත්තෝ උදව් කල යුත්තෙ මේ වගේ ලේකකයින්ටයි සමාජෙට පිවිසෙන්න..
ලංකාවෙ මේ වගේ බුද්ධිමත් මිනිස්සු දැකීමත් වාසනාවක්...
ඔබට සුභ පතනව..
ආර්.පේමචන්ද්‍ර
ස්තූතියි ඔබට..
Deleteමේ යථාර්ථය හැමෝටම තේරුම් ගියොත් ලොකු ගමනක් යා හැකිවේවි මටත්..
බලාගෙන ඉන්නව..
අවස්තාවක් උදා වන තුරු...
as walata kadulu galanna me kathawa liwwata mulinma thankx..
ReplyDeletea wagema me wage deyak liyanna, wida dara ganna tharam oya manasin diyunu weema puduma sahagathai..
aththamai aiye..
mamath genu lamayek..
adaraya karana kenek..
ath mage boy wath oya tharam sheshtai kiyala mata katak arala kiyanna be..
oyata hoda kenek labei dawasaka..
a me like wasanawanthama gl wei..
oyata JAYA WEWA..!!!
ස්තූතියි නංගියා..
Deleteහැමෝම එක වගේ නෑනෙ..
හැම පෙම්වතෙක්ම තමහන්ගෙ පෙම්වතියට ආදරෙයි..
එයාල ඒක පෙන්නන විදියයි වෙනස්...
රැඳී සිටින්න දිගින් දිගටම අප සමග....
පින්කාර හිතක්෴
ReplyDeleteලබන්නා පිංකාරයි.
එපමනයි මා දන්නෙ෴
ලස්සනම ලස්සන දුක හිතෙන කථාවක්෴
ස්තූතියි෴
දිගටම ලියන්න.
මම: යාපා මුතුමුදලි
superb..
ReplyDeletemara lassanai machan..
hitha ganna be..
uba pattata liyanawa ban..
ela..
digatama liyanna..
mama nawakatha kiyanwanne ne samanyen..
mage gl kiwwe meka kiyawanna kiyala..
dennam matath ktha kiyawanna hithenawa ban...
ස්තූතියි෴
Deleteහැමදාමත් අපත් සමග රැඳී ඉන්න෴
malli story1 nam lassanai. but podi mistake1k thiyanawa. 1st chapter ekedi story1 start wenne Janithui Hansiyi kiyala eth eta passe eka wenas wenawa mamai Hansiyi kiyala.kiyawaddi mulin tikak boring unath anthima hariya nam patta. oyata hoda novelist kenek wenna puluwan. digatama liyanna. godak sathutui oya gena.
ReplyDeletePriyangi
ස්තූතියි ප්‍රියන්ගි අක්කා෴
Deleteසාකච්ඡාමය සහ විවාදාත්මක මෙන්ම, ලේකනමය යන සියළු ආරයන්ට අනුගත වෙමින්, උත්තම පුරුෂ, පුථම පුරුෂ මෙන්ම මධ්‍යම පුරුෂ යන ව්‍යවහාර තුනෙන්ම මිශ්‍රණයක් ලෙස ලියන්නයි උත්සාහ කලේ෴
සාර්ථක අසාර්ථක භාවය ගැන නම් මම දන්නෙ නෑ෴
ඔයාලගෙ අදහස් තමයි මගෙ සාර්ථකත්වය෴
ස්තූතියි෴ බෙහොමත්ම෴
රැඳී සිට්න්න දිගින් දිගටම අප සමගින්෴
godak hithata danena widiyata liyala thiyenawa..as dekata kadulu unana tharamatama duka hithunath jiwithe yatharthaya mokakda kiyana de pahadiliwa pennala thiyenawa.thawath lassanata mitath wada hodata godaaak katha liyanna oyata shakthiya labenna kiyala prarthana karanawa raveen aiye......
ReplyDeleteUththara
බොහොමත්ම ස්තූතියි උත්තරා෴
Deleteහැමදාමත් දිගින් දිගමට රැඳී සිටින්න පත් සමග෴
කිියවන්න හැමදාමත් අපේ කතා෴
මගෙ අදහස ekathuwa ෆෝරම් එකේ මම දැම්ම. ඔයා ඒක කියවයිනෙ.
ReplyDeleteනමුත් ඒ ලිව්ව පොඩි කොටසක් මෙතන දාන්නම්.
ලස්සන අවසානයකටත් වඩා ගොඩක් ප්‍රයෝජනවත් උපදේශයක් දෙනව මේ කතාවේ අන්තර්ගතයෙන්.
ඒ දේ හරියට තේරුම් ගන්නව නම් මේ සමාජයේ ඉන්න සමහර තරුණ තරුණියන්ට ඒක ලොකුම ලොකු පණිවුඩයක්.
ඒක තමා මේ කතාවෙ වැදගත්ම දේ මම හිතන්නෙ.
කතාව ඇත්තටම හදවතටම දැනෙන කතාවක්. ඒකෙන් දෙන පණිවුඩය හොඳින්ම දෙන්න හැකියාව තිබෙන ප්‍රභල කතාවක්.
ස්තූතියි මාධව අයියෙ෴
Deleteමමත් හුගක් උනන්දුවෙන් කියවපු කතාවක්... සාමාන්‍යයෙන් මමත් මේ වගේ නව කතා කියවන්නෙම නෑ. නමුත් මේක කියෙව්වා. මමත් එකුතුවෙත් මගේ අදහස් දැම්ම... මේ කතාව නම් කියල වැඩක් නෑ. ආයේ පට්ටම පට්ට තමා. වෙන වචන නෑ කියන්න...
ReplyDeleteස්තූතියි මධුසංක
Delete