Saturday, July 13, 2013

ලෝක විනාසය ඇරඹෙයි... මිනිසුන් මිනිසුන්ව ආහරයට ගනී...

බුදු වදන සනාථ කරමින් ලෝක විනාශය ඇරඹේ. ගබ්සාකල දරුවන් මිනිස් ආහාරයට.


පින්වත් යාලුවනේ බුදු වදන සනාථ කරමින් ‍ඔන්න ලෝක විනාශය ක්‍රමයෙන් ඇරඹිල. බුදු හාමුදුරුවො දේශනා කලා නේද මිනිස්සුන්ට මෘග සංඥා ඇතිවෙලා එක එකා මරාගන්නව කියල. අපේ අම්මල ලිංගික ආතල් ගන්න ගිහින් උපදින අසරණ දරුවන් ගබ්සා කලාම ඉස්සර වලලනව. දැන් එහෙම නෑ. ඒව හොද ආහාර.

මිනිසුන් හරක් මස් කති... ඒවා Beef ය... හරක් පැටවුන් කෑමට වඩාත් ප්‍රියය... ඒවා Veal නමින් හඳුන්වයි... මිනිසා මිනීමස් කෑ අඳුරු යුගයක් තිබුණි... ඒ යුගය අවසන් කලත් සෙවනැලි තවමත් ඇතැයි කනිං කොනිං ආරංචිවෙයි...

එහෙත් නොමේරූ ළදරු මාංශ බාබාකිවු හා ග්‍රිල් ආකාරයට යෙන් 10,000 - 12,000 ත් අතර විකිණෙයි...එය ඉතා රසවත් ආහාරයක්ලු... නූපන් කළල වඩාත් රසවත් ලු... ඒවා පිසීමට වෙනම වට්ටෝරු ඇත...

සුපිරි වෙළඳසැල් වල ළදරු මොල බොතල් කර ඇත... මෙම අන්ත අජූත ඇඟ කිළිපොලායන කෑම කන්නේ ජපානය හා චීනයලු... 

ලොව පළමු ජීවීන් පැමිණියේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් බව අග්ගඤ්ඤ සූත්‍රයෙන් දැක්වෙනවනෙ. ඒ අය ආහාරයට ගත්තෙ සතුටලු. පස්සෙ පොළවෙ කිරි වගෙ යොදයක් දැකල ඒකට තෘෂ්ණාවෙන් ඒව කන්න පටන් ගත්තම එයාලගෙ අහසින් යන බලය නැති උනාලු. 
 මේ විදිහට ක්‍රමයෙන් මිනිස් සිත තෘෂ්ණාවෙන් බර වෙන්න බරවෙන්න රසය අතුරු දන් වෙනව. බුදු හාමුදුරුවො මේබව දේශනා කරනවනෙ. බලන්නකො ඉස්සර ගහක පලතුරක තිබුන රස දැන් තියෙනවද ? 
ඒව අතුරු දන් වෙලා. රස නැතිවෙන්නෙ මේ මිනිසා අධික තෘෂ්ණාවෙන් වැඩි වැඩියෙන් සැප විදින්න යන නිසා. ඒකනෙ වැඩි අස්වැන්නකට කියල තෙල් පෝර ගහමින් තමන්ගෙම වර්ගයා විනාශ කරන්න හදන්නෙ. ඉතින් මෙහෙම වෙනකොට මොකද වෙන‍්නෙ. ඒ රසත් නැතිවෙලා යනව. එතකොට කම රස හොයන්න පටන් ගන්නව. 
මාංශ වලට අමතරව සතුන් පණ පිටින් කන්නත් පටන් අරන් තියෙනව. දැන් ළමයි කන්නත් පටන් අරන්. 
ඊලගට තියෙන්නෙ මිනිස්සු පණ පිටින් කන එක විතරයි. ඒකත් වැඩි කල් නොයා සිද්ධ වේවි.

හැකි ඉක්මනින් මේ සසරින් එගොඩවෙලා මේ සංසාරෙන් එතෙර වෙන්න උත්සාහ කරමු.

ඇසුර - http://www.attanagalla.com/
<FB බුදු දහම පිටුවේ පලවූ ලිපියකි.>
FreeGetLanka අප ඔබට වැදගත් යැයි හැඟෙනා ලිපි අන්තර්ජාලයේදී හමුවුවහොත් උපුටා ගැනීම් ලෙස ඉදිරිපත් කරන්නෙමු..
ඒ ඔබට නිවැරදි සත්‍ය පුවත් ගෙන ඒම සඳහා මිස අපගේ ප්‍රසිද්ධිය උදෙසා නොවේ..
මෙම ලිපියෙහි සියළුම ගෞරවයන් රචකයාට සහ අත්තනගල්ල වෙබ් පිටුවට හිමිවේ..
ඔබේ අදහස් අපට පහලින් කියන්න...

1 comment: