හිසට-
ස්තීර වූ ප්‍රේමනීය බැදීමක්.නිරන්තරව ඔබේ ආරක්ශාව ගැන සිතන අයෙක්.සෑමා බාදාවක්ම පරදාවා ඔබ හා ජීවත් වේවී,
නළලට-
ඔබේ
සන්වේදී බව හොදින් හදුනන සන්වේදී කෙනෙක්,ප්‍රේමය ඉදිරියේ ගරුත්වයකින්
හැසිරෙන අයෙක්.කවදාවත් පිටු පාන එක්ක නෑ.සතුට ගැන ඔයාගේ ගොඩාක් හිතන
කෙනෙක්.
කන්පෙති -
මේ අය ගැන නම් 2 පාරක් හිතන්න.හොරගල් අහුලා ඔබේ ජීව්තිය අදුරට ගෙන යාවී,කිසිම විටක විශ්වාස කළ නොහැක.
දෙතොල් වලට-
එක විට සුන්දර කමක් දැනුනත් එය සුන්දර ප්‍රේමයක මතක සටහන් වෙන එකක් නෑ.වේදනාව ඉතිරි කරාවී,බොහෝ විට කාමුක කෙනෙක් වෙන්න පුලුවන්
දකුනු කම්මුලට-
ප්‍රේමයට ප්‍රේම කරන බුද්දිමත් කෙනෙක්,ඔබේ ජීවිතය ගැන ගොඩාක් හිත කෙනෙක්.සැබැවින්ම ඔබේ වාසනාවට ලද කෙනෙක්.
වම් කම්මුලට-
රළු ගති ගුන තියන කෙනෙක්.දවසක ඔයාට අණ කරාවී,කාරුනික වෙන්නේ නෑ.දවසක ඔයාව සැක කරාවී.
නිකට-
හදවතින්ම පැන නැගුන ආදරයක්.සැප දුක එක ලෙසම ඔයා එක්ක විද ගනීවී.
ගෙලට-
චපල කෙනෙක්.,මානසික අසහනයෙන් පෙලෙන්නෙක්,වරදටම පොලඹවයි
උරහිසට-
මේ අයගේ ජීවිත වල සැග උන රහස් තියෙන්න පුලුවන්,
පපුවට-
සරල කෙනෙක්.හුදකලාවේ ඔයත් එක්ක දොඩමලු වෙන්න කැමති කෙනෙක්
අත්ල-
මවාපැම් කරන්නෙක්.දවසක දාල යාවි
ඇගිලි තුඩු-
එයාට ඉන්න වටිනාම සම්පත ඔයා.
(උපුටා ගැනීම= ප්‍රවීන ජෝත්යිෂ්‍ය වේදී මතුගම ජයනෙත්තිමහාතාගෙන්)
ඉස්සුවෙ ගීක් එකෙන් ඈ...........
කොමෙන්ට් එකක් දාලම යන්නකෝ.....
Friday, July 26, 2013
හාදුවකින් කෙනා මනිමුද?
8:49 AM
2 comments
Subscribe to:
Post Comments (Atom)
patta.. Ath mara wadane machan.man 1st kiss 1 dunna tena matka neni..
ReplyDeleteඅඩෝ... මාර කේස් එකනි...
ReplyDeleteමට තියන ප්‍රශ්ණෙ මම කාමුක කෙනෙක්ද කියන එක බන්.........