Thursday, September 19, 2013

පිනි මත බඹරු




පවුරු නවකථාව අති මහත් ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය මැද, සැම නෙතට කඳුලක් එක් කරමින් නිමා වූ නිසාම නැවතත් ඔබ හට එවන් සොඳුරු සත්‍ය නව කථාවක් තිළිණ කරන්නට අප තීරණය කලෙමු..
FreeGetLanka අප සයිබර් අවකාශයේ වෙනසක් කරන්නවුන් ලෙස, ඔබට වැදගත්, ප්‍රයෝජනවත් දේ පමනක් තිලිණ කරන බව ඔබ හොඳින් දන්නා කරුනකි.
පිනි මත බඹරු නම් මෙම ආදරණීය යොවුන් නවකථාවද පවුරු මෙන්ම ඔබ සෙනෙහසින් වැළඳ ගනීවි යැයි අප විස්වාස කරන්නෙමු..
අනුරාධපුරය, ගාල්ල, කුරුණෑගල වැනි පුදේශ කීපයක් වටා ගෙතුනු තවත් එක් අහිංසකාවියක් සහ ‍දුක, සතුට, අත්දැකීම් වලින් සපිරි මෙම පිනි මත බඹරු සත්‍ය නවකථාව ඔබට තවත් එත් සුවිශේෂී අද්දැකීමක් වනු ඒකාන්තය..

රැඳී සිටින්න අප සමග....

පිනි මත බඹරු... මෙතැන් සිට දිග හැරෙන වගයි..
පලමුවන කොටස බලාපොරොත්තු වන්න...

රචනය: රවීන්ද්‍ර බණ්ඩාර
(තවත් එක් සත්‍ය කථාවක් වන අතර ඇතැම් නම් ගම් පමනක් මනංකල්පත වේ..)

1 comment:

  1. thanx you might like http://www.mytrickpages.com too check it out

    ReplyDelete