Tuesday, October 29, 2013

පිනි මත බඹරු (7 වන කොටස)

විභාගේ කටයුතු අදින් අවසන් වෙ බව මතක් කරමින් හැමෝ විභාගෙ  ලීවේ  වෙනදට වඩා වෙනස් සතුටකින්.  

ජීවිතේ ඒකම වරක් පමනක් දැනෙ මේ අමුතුම හැඟීම හැමෝටම දැනෙමිනුයි තිබුනෙ.

ආදරේ  කියන්නෙ මොකක්ද වත් නොදැන හිටපු මට අද දේ සිද්ද නේ මොකක්ද?

මට තාමත් උදෑසන සිදුවූ සියල්ලක්ම හීනයක් වගේ...

ෂැහ්... මුන් දෙන්න  ගිහින් තියන දුරක් හ්...?

දේ පාන්දර ලෝචි මෙගේ පපුවට තුරුල්ෙවෙලා ඉද්දි දැකල ජ්ජ කීවේ ගේ ලැජ්ජ නහර මොකාක්දෝ කරමින්. මතක් වෙද්දිත් මට පොලව පලාගෙ යන්න හිතෙනවා..  

ඒත් ඉතින් මම වරදක් කෙරත් නෑනේ... මම මොකටද අවුල් ගහන්නේ...

මොනව උනත් දැන් මම ප්රේම වන්තෙයක්.. දැන් වෙනදට වඩා වැදගත් විදියට ජීවිතේ මූණ දේන්න නෑනේ .. 

වෙනද ගේ සෙට් ඒකත් ක්ක චාටර් වෙලා ලෝචිට අපහසුතාවක් වෙ විදියේ වැඩ කරන්න හොද නෑ... පව්.. මොන උනත් කෙල්ලත් ජීවිතේ ගොඩක් විදවනව...

ගේ  ජීවිතේ පලමු වරට අහම්බෙන් දැකල ඇතිවුනු ආදරේ අහම්බෙන්ම අපව පෙම්වතුන් කරා..

හේන් තාත්තත් දැන් ගොඩක් වෙනස් වෙලා..

මෙගේ ජීවිතේ ත්තටම ලස්සන කාලයක් ලබල කියල මට හිතෙන්නේ..

සීනු නාදයත් සමග විභාගේ ඉවර උනා... විභාග ශාලාව පුරාම මහා ගෝශාවක් පිරී ඉතිරී ගියා..

විභාගේත් ඉවර එකේ මුකුත් කියන්න ඒපා...

විභාග ශාලා පරීක්ෂක වරෙයක් කාටදෝ කියනව මට යාන්තමින් ඇහුන...

ලෝචන... යමුද වැව පැත්තට..

ලෝචි ලඟටම විල්ල කරපු අාරාධනාව මට ටිකක් අමුතුයි... මීට කලින් කිසිම දවසක් කොල්ලෙක්  මිසක් කෙල්ලෙක් මෙහෙම ඇරයුමක් මට ගෙනවිත් නෑ...

ම්... යමු.... ( වචන මගේ කටින් පිටවුනේ ගොඩාක් ආදරෙන් බව මට තේරුනා..)


යාළුවොත් ඒක්ක ඒන්න අයියේ.. අපි අදුන ගත්ත කියල හැමදාම ලඟින් හිටපු යාළුවෝ අමතක කරන්න ඒපා..

ම්... (මට ලෝචි ගැන දැනුනේ පුදුමම පැහැදීමක්.. මම හිතුවෙ හැම කෙල්ලම තමන්ගේ ලෝකේ වෙනුවෙන් තමන්ගේ කොල්ලගේ යාළුවන්ට වෙනස්කම් කරනව කියල..එත් ලෝචි වගේ කෙනෙක් ලබන්න තරම් මම කොයි තරම් පිං කරල ඇත්තේද?)

මචා... යමුද වැව පැත්තට... 

ම්... යමං යමං... ලොචනාත් වැව පැත්තට යනව කීවෙන නේ?
උඹල කොහොමද ඒක දන්නේ?

අපි කන් කෙට් දාගෙන නේන්නම් බන් ලෝචන ඉන්නේ ... උබේ කෙල්ලනම් පට්ට කෙල්ලෙක් බන්... සිරා කියන්නෙ.. උඹ වගේම මාරම ගතිගුණ තියන ඒකියක් බන්.. උඹ මාර ලකී...

යි..? 

මං මේ තරම් කෙල්ලෝ සෙට් කර ගත්ත බං... ඔය වගේ කොල්ලොන්ගේ යාලුවෝ ගැන හිතන ඒකියක් දැක්කමයි බං..

හ්... කද? හෙ තමයි ඉතින් අපි තේරුවොත්...(මම කීවේ කොලර් ඒකත් උස්සල ටිකක් ආඩම්බර ලීලාවෙන්)

පල පල ඩො යන්න.. අපි නොහිටින්න තාමත් ගෙම්බ වලේ...

හරි හරි... වලේ බැරිනම් අහවල් එකේ හරි.. යමං යමං... සජ්ජ ඉස්සර නේ තව ටිකක් තර්ක කෙලාත් කෙලවර වීම කොතැනින්දැයි සියල්ලන්ටම සැක සහිත නිසා විය යුතුයි...

අඩෝ මේ... මේ වැවේ ගල් මල් නැද්ද දන්නෙ නෑ නේ බං...
සජ්ජ කීවේ අපි හැමෝවම හිනා ගස්සමින්...

මොකක්..? උඹට මොලේ රාවේලාද හාවෝ.. වැව්වල කොහෙන්ද යකෝ ගල්මල්...

මම කීවේ සජ්ජෙග ගොන් කථාවට හිනාව නතර කර ගන්නත් බැරුව..
නෑ නෑ බං... මේ වැව්වල තමයි පුල්ලි තියන ගල් මල් තියෙන්නේ... අර බලපන් අර..

කස්ටියම වැවට ඒබුනේ සජ්ජ කියපු ගල් මල බලන්න.. යි හත් දෙයියෙන්... වැව් වල කොහෙන් ගල් මල්...

තොට පිස්සුද ඔටුවෝ... කොයි ගල් මල්...

යි බන් අර තියෙන්නේ.. මට වම් කෙනන් පෙන්වියහැකි...

කස්ටියම සජ්ජෙග වම් පසට නෙත් යොමු කරේ මේ යකා කියන කුනුහරුපෙ තේරුම් ගන්න බැරිව..

අප්පට හුඩු....


කස්ටියම බඩවල් අල්ලෙගන හිනා වෙන්න ගත්තමයි මට සීන් ඒක පැහැදිලිවම දර්ශනේ නේ...

සජ්ජ කලින් විහිළු කරපු කළු නැව සජ්ජගේ විහිළු දරා ගන්න බැරිවද කොහෙද පව්ඩර් ටින් ඒකක් විතර නාල ඇවිත්... දාඩියට තැනින් තැන පවුඩර් පාරවල් පෙඟිල.. 

බං.. හරියට තිලියකට පුල්ලි තියල වගේ නේ බං...

රොෂාගේකථාවට ආයෙත් කස්ටියට බඩ පැලෙන්න හිනා...

අතෙර තමයි මම දැක්කෙ ලෝචි මට ඇහින් ඉඟි කරනව ඉස්සරහට යමු කියල...

මචන්... මම ලෝචනාත් ඒක්ක පොඩ්ඩක් කථා කරල ඒන්නම් බං...
.. මේ... එහෙම බෑ... වරෙල්ල දෙන්නම මෙහාට...

ලොචනාවයි මාවයි කෙල්ලෝ ටිකයි කොල්ලෝ ටිකයි ඉන්න තැනට අරන් කස්ටියම අපිව වට කර ගත්ත...

මො මගුලක්ද මුන් මේ කරන්ඩ හදන්නේ..

මචන් මේ... හදාගෙන යන කූඩුවනම් කඩන්ඩ ඒපා මචන් ...

මම සජ්ජට කීවේ  ටිකක් ඇත්තටම බයෙන්... මොකද මුන් ෂුවර් නැති සත්තු..

හ්ම්.. ලෝච... උඹට මතකද? මගේ 4 වෙනි ලව් ඒක සෙට් උන වෙලාවේ.. උඹ මට දුන්නු රැග් ඒක..

මොකක්... 4 වෙනි ලව් ඒක... දැන් අයිය දුවන්නෙ කී වෙනි ඒකද?  

(කෙල්ලෝ ටික ඇහුවේ රොෂාන්ගේ අතම ගව්රවයද මොකක්ද ඒක බිම දාල පාගන ගමන්...

හ්... නංගි මේකයි... ඔය ගල් මල්, බිම් මල් වගේ පොඩි පොඩි කේස් අරපුවාම මේ දවස්වල ට්රයි ඒක 8 වෙනි ඒකකට...

කස්ටියම ආයෙත් හිනා පැන්නේ ගල් මල් කතාවට වෙන්න ඕනේ... කෙල්ලනම් හිටියේ පුල්ලි පිටින්ම හතරට පහට පැලෙන්න පුපුර පුපුර..  ත් ඉතින් මමයි ලෝචියි නම් හිටියෙ පුදුම බයකින්...

හරි... මෙහමයි.. දැන් ඉතින් සැදෑ බඩගිනි හැදෙන යාමේනි... දෙන්න දෙමහල්ලෝ ඒකතු වෙලා අපට ආන්න අර පේන අයිස්ක්රීම් මාමගෙන් අයිස්ක්රීම් අරන් දුන්නනම්... (සෑහෙන්න හොදයි නේද සුභා...)

ම් ම්... හො අදහස... කෙල්ලෝ ටිකත් රොෂාන්ගේ කීම අනුමත කොරා... දැන් දීපන්කො අයිස් ක්රීම්.. තේ සත පහක් නෑ... ගෙදර තියෙ ප්රස්න දන්නෙ මම විතරයි...

ලෝචන... අපි මොකද කරන්නේ... ලෝචි මගේන් ඇහුවේ කර කියා ගන්න දෙයක් නැතිව... 

අනේ මන්ද ලෝචි.. මගෙ අතේ අද සල්ලිත් නෑ...

ඒකට කමක් නෑ අයියේ... මං සල්ලි දෙන්නම්... අපි ගිහින් ගේමු.. ම්...

(ලෝචි හරියට මාව මැරි කරල වගේ... ලෝබ කමක් නැතිව, මටත් අසරණ නොවෙන ඒයා කියන හැම වචනයක්ම මගේ ජීවිතේ හොරා ගන්නව වගේ මට දැනුන.. ආදරේ හිතා ගන්න බැරි තරමටම මේ ඒක දවසට වැඩි වෙමිනුයි තිබුනේ...)

මෙන්න සල්ලි... ගිහින් දෙන්නම අරන් ආවනම් හොදයි..

සජ්ජ මගේ අතේ විස්සේ කො ගොඩක් තිබ්බේ අපි දෙන්නවම අන්ද මන්ද කරමින්... මොකක්ද බන් මේ..

අපි එහෙමයි... අපි මේ වැඩේ දවල් ප්ලෑන් කරල සල්ලිත් ඒකතු කරලයි තිබුනේ...

මොකක්.. දැන් එතකොට උඹල අයිස්ක්රීම් කන්නෙ උඹගෙම සල්ලි වලටද?

නෑ... නමට අපේ... වැඩේ උබේ... යකෝ... උඹ අපේ ඒකා... දැන් ලොචිත් අපේ ඒකී... ඉතින් මේ හැම සතයක්මත් උබේ වගේ තමයි බන්... 

මාව බදා ගන්න ගමන් රොෂයි සජ්ජයි කීවේ උන්ගෙ බැදීම කොයි තරම්දැයි පපුවටම දනවමින්...

ඔයාගෙ යාළුවොනම් හරි පුදුමයි අයියෙ... 

ලෝචි අයිස්ක්රීම් ගන්න ගමන් මට කීවෙ මගෙ යාළුවො ගැන ගොඩාක් පැහැදීමෙන් කියල මට දැනුන..

කස්ටියටම අයිස්ක්රීම් බෙදුවට ලැබුනු සුභපැතුම් ඒකතු කරෙගන ලොචියි මායි වැව අයිනෙ මාර ගහ යට කළු ගල් බැම්මෙ හෙවනෙ වාඩි නේ කිසිම කථා බහක් නැතිව..

මොකද මේ ඈතට වෙලා... කෝ.. න්න...

ටිකක් දුරින් දගෙ හිටපු ලොචිගේ අතින් දල ලඟට ගත්තෙ ගොඩාක් ආදරෙන්..

මේ හොලා අයිස්ක්රීම් ඒක කෑවොත්.. කයි දුරින් ඉදගත්තේ... 

ලඟින් ඉදන් හුරතල් වෙ මේ පුංචි කුමාරිකාව ගිය ආත්මේ මගේම වෙන්න ඇති... එකයි මේ තරම් අපි ලඟ..

මට දැනෙන ආදරේ වචන කරන්න ඕනේ උත් මට ආදරේ කියන්න තරම් සිංහල භාෂාව පොහොසත් නෑ කියලයි මට හිතුනෙ...

ම්.. ... මගෙ අයිස්ක්රීම් එකෙන් චුට්ටක් කවද්දි ආදරෙන් මා දිහා බලල හිනා වුනේ දිලිසෙ නිල් නෙත් වලින් මට ගොඩාක් කියන ගමන්...
ම්... මේ ඔයාට.. ඇයත් මට අයිස්ක්රීම් කැව්ව... හැබැයි වේලාවෙනම් ඇය මගෙ උරහිසට හිස තියාගෙන ලොකූ සුසුමක් හෙලුව.. සුසුමෙ ගොඩාක් දේවල් ගැබ් වී ති බැව් මට හොදින්ම දැනුන...

මං ගොඩාක් දුක් වින්ද ලෝචන... මම හිතින් ගොඩාක් දුක් වින්ද.. ඒත්... 
 දැන් මට ජීවත් වෙනව කියල දැනෙනව... මාව කවදාවත් දාල යන්නෙ නෑ නේ?

සත්තයි... නෑ මගෙ රත්තරං... ඔයයි දැන් මගෙ මුළු ජීවිතෙම... මගෙ අම්ම තාත්ත නංගිට වගේම ඔයාටත් මම ගොඩක් ආදරෙයි..

මං එක දන්නව අයියෙ..

ත්... ඒක ප්රස්නයක් අපට තියෙනව ලෝචි...

මොකක්ද? (ලෝචි උරහිසෙන් හිස ඉවතට අරෙගන ඇහුවේ ගොඩාක් බැරෑරුම් විදියට...)

ඔයා හිතනවට වඩා මම ගොඩාක් දුප්පත්... හරියට ගෙයක්වත් නෑ අපට...

අයියෙ... ඔයා යි හො කියන්නෙ... මට සල්ලි, ගෙවල්, වාහන උපතින්ම ලැබුන තමයි... ත්... මගෙ සතුට තිබුනෙ ඔයා ලඟ.. සල්ලි වාහන සහ අනිත් හැමදේ කොයිවෙලාවේ හොයන්න බැරිද අයියෙ... 

 ත්, දෙර්, සතුට, හිතේ සැනසීම සල්ලි වලට ගන්න බෑ අයියෙ...
හම්.................................... (සුසුමක් හෙලා හිත සැහැල්ලු කර ගන්නවා හැර මට වෙ කියන්න දෙයක් ඇය ඉතිරි කලේ නෑ...)

ආයේ කොහොමද අපි හම්බ වෙන්නේ ලෝචි.....?

මම ලබන සතියෙ ඉදන් කම්පියුටර් ක්ලාස් ඒකකට යනව.. ඔයත් ඒන්න...

ලෝචි... තරහ වෙන්න ඒපා... මට ක්ලාස් යන්න තරම් සල්ලි නෑ රත්තරනේ... මම ජොබ් ඒකක් හොයා ගන්න ඉන්නෙ රිසාල්ට් ඒනකම්...

නේ....  හරි... ඔයා රම්භක සම්මන්ත්රනයට විතරක් ඒන්නකො... ඒදාට සල්ලි බදින්න ඕනේ නෑ...

බලමු... ම්..

ප්ලීස්... මං වෙනුවෙන් ඒන්න... මට දැන් ඔයා බලන්නෙ නැතිව ඉන්න බෑ...

හා... මං ඒන්නම් ඒදාට... ම්..

හා...(ඇය ඒවිට හිනා වුනේ මුලු ලෝකෙම දිනුව වගේ... පව්.. මම දැන් කොහොමද මේ කෙල්ලගේ පැතුම් බොද කරන්නේ. )

තවත් කොටසක් බලා පොරොත්තු වන්න

මෙ කථාවේ සියළුම හිමිකම් FreeGetLanka සතු වන අතර අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් වේ...


4 comments:

  1. රවියෝ ලව් එක නැගල යනවා නේද ඔහොම යද්දි උඹටත් හද පායයි කො‍ල්ලෝ.........

    ReplyDelete
    Replies
    1. හඳ෴ බලමු නේද...
      ස්තූතියි ඔයාට..
      රැඳී සිටන්න අප සමග දිගින් දිගටම...

      Delete
  2. මම හිතුවා හරි කෙල්ල සෑහෙන පොහොසත් කෙල්ලෙක් කොල්ලා අන්ත දුප්පත් කොල්ලෙක්. කෙල්ලට ගෙදරින් ආදරය ලැබෙන්නෙ නෑ ඒක හම්බවෙන්නේ දුප්පත් කොල්ලගෙන්. කෙල්ලගෙ ගෙදර මිනිස්සු දුප්පත් කොල්ලට කැමති නෑ... ආදරේට බාධා... සල්ලි නිසා කෙල්ලව බඳින්න හදන කෙල්ලගේ මස්සිනා කෙනෙකුත් ඇති දුෂ්ඨයා වෙන්න.... මම හිතන්නේ කතාව ගලාගෙන යන්නේ ඔහොම. ඉතිරියත් කියවලා බලමුකෝ.. හැබැයි කියවගෙන යද්දී මට දැනුනේ කෙල්ල අහිංසක කෙල්ලෙක් කියනවට වඩ කොයි වෙලාවේ කොල්ලෙක් එක්ක සෙට් වෙම්දෝ කියලා බලාගෙන හිටිය අම්මණ්ඩි කෙනෙක් වගේ... දිගටම ලියපං ඉතුරුටිකත් අපි කියවනවා.... ජය වේවා....

    ReplyDelete
  3. ඔබේ අදහස් අනුව මගේ ලේකන ශෛලිය ගැන මට ආඩම්බරයි...
    මුලින්ම ස්තූතියි අදහසක් පල කරන්නට කාරුණික වීම ගැන..
    මේකත් පවුරු මෙන්ම ඇත්ත කථාවක්..
    බොහෝ දේවල් අනාගතේදී වෙනස් වේවි..
    රැඳී ඉන්න අප සමග...

    ReplyDelete