
පසුගිය කොටසින්෴ එදා වසරේ පලුමු පෝය දිනය විය..සවස් වරුවේ ඈ මල් වට්ටියක්ද සූදානම් කර ගනිමින් සුදෝ සුදට සැරසී සූදානම් වූයේ පන්සල් යෑමටය.. දුරකථනයට කෙටි පනිවිඩයක් ආවේ මෙවිටයි.. “මම සිවුරු ඇරිය අම්මි...“ අද එතැන් සිට෴
කෙටි පණිවිඩය ලැබුනේ පොඩි හැමුදුරුවන්ගෙන්. මේ තමන්ව කසළ ගොඩක් සේ ඉවතට
විසි කර දැමූ ඒ හාමුදුරුවන්මය. දනීශා හට පොළව පළාගෙන යෑමට තරම් ලැජ්ජාවක්
මෙන්ම තමා ගැනම විශාල පසුතැවීමක් දැනෙන්නට විය. සිව්රු දරා සිටිනා විට
දනීශා, මගෙ නංගි...