ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

Tuesday, October 29, 2013

පිනි මත බඹරු (7 වන කොටස)

විභාගේ කටයුතු අදින් අවසන් වෙන බව මතක් කරමින් හැමෝම විභාගෙ  ලීවේ  වෙනදට වඩා වෙනස් සතුටකින්.   ජීවිතේ ඒකම වරක් පමනක් දැනෙන මේ අමුතුම හැඟීම හැමෝටම දැනෙමිනුයි තිබුනෙ. ආදරේ  කියන්නෙ මොකක්ද වත් නොදැන හිටපු මට අද උදේ සිද්ද උනේ මොකක්ද? මට තාමත් උදෑසන සිදුවූ සියල්ලක්ම හීනයක් වගේ... ෂැහ්... මුන් දෙන්න  ගිහින් තියන දුරක් ආහ්...? උදේ පාන්දර ලෝචි මෙගේ පපුවට තුරුල්ෙවෙලා ඉද්දි දැකල සජ්ජ කීවේ මගේ ලැජ්ජ නහර මොකාක්දෝ කරමින්....