ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

Thursday, August 25, 2016

සඳ විනිවිද..

සඳ විනිවිද.. ඇය.. පතිනියක් විය. දිවිය පුරාවට නේක දුක් කම් කටොලු මැදින් දිවි ගෙවන්නාවූ බොහෝ උන් අතරින් ඈ දඟකාර වෙනස්ම එකියක් විය.. සුන්දරත්තයෙන් කිසිවෙකු හට ඇය පරයන්නට ශක්තියක් නොවීය. කෙළිලොල් එකියක වූ ඈ.. සෙනෙහසේ මායිමට තුරුලු වී සුන්දර යෞවන කාලයක් ගෙවා දමමින් සිටි එකියකි.. අහම්බයෙන් නොවී හමු වුනු ඔහු හා පෙමින් වෙලී ගෙවා දමමින් සිටි සොදුරු යෞවනයට ඈ, ඇගේ රුවෙන් මෙන්ම දඟකාරකමින්ද එක් කලේ මහා ප්‍රේමාන්විතයකි.. කාලය ගෙවෙන්නට විය.. උලමන්ගේ...

Monday, April 20, 2015

පැතූ පැතුම්෴4 කොටස

පසුගිය කොටසින්෴ එදා වසරේ පලුමු පෝය දිනය විය..සවස් වරුවේ ඈ මල් වට්ටියක්ද සූදානම් කර ගනිමින් සුදෝ සුදට සැරසී සූදානම් වූයේ පන්සල් යෑමටය.. දුරකථනයට කෙටි පනිවිඩයක් ආවේ මෙවිටයි.. “මම සිවුරු ඇරිය අම්මි...“ අද එතැන් සිට෴ කෙටි පණිවිඩය ලැබුනේ පොඩි හැමුදුරුවන්ගෙන්. මේ තමන්ව කසළ ගොඩක් සේ ඉවතට විසි කර දැමූ ඒ හාමුදුරුවන්මය. දනීශා හට පොළව පළාගෙන යෑමට තරම් ලැජ්ජාවක් මෙන්ම තමා ගැනම විශාල පසුතැවීමක් දැනෙන්නට විය. සිව්රු දරා සිටිනා විට දනීශා, මගෙ නංගි...

පැතූ පැතුම්෴ 3 කොටස

පසුගිය කොටසින්.... එදින හවස් වරුවටම හාමුදුරුවන්ගෙන් කෙටි පණිවිටයක් නොලැබුනි.. දනීශා කෙටි පනිවිඩ කිහිපයක්ම යොමු කලද ආපසු පණිවිඩයක් නොලැබීම නිසා දනීශා සිටියේ සිතු තැවුලෙනි.. “අදින් පස්සෙ ආයෙ මට කතා කරන්න, මැසේජ් කරන්න එපා“ අද එතැන් සිට෴ ඒ කෙටි පනිවිඩය හාමුදුරුවන්ගෙනි. දනීශා හට කරන්ට් එක වැදුනාක් මෙන් විය.. මොහොතකට සියල්ල අමතක වී ගියහ.. “ඔයා විහිළු කරනවද.. මේ.. මම තාම ගැහෙනව.. ඇයි ඔහොම විහිළු කරන්නෙ මගෙ හාමුදුරුවනේ..“ දනීශා මැසේජ් කලේ...

Wednesday, April 15, 2015

පැතූ පැතුම්෴ (02 කොටස෴)

පැතූ පැතුම්෴ පළමු කොටසින්, දුරකථනය ඔන් කරනවිටම කෙටි පනිවිඩයක් තිරයේ දිස් විය... “ඔයා ගොඩාක් ආදරය කරන කෙනා ඔයාට නැති උනා නේද? (නරක සමනලය)“      දෙවැනි කොටස මෙතැන් සිට෴ කෙටි පණිවිඩය එවා තිබුනේ නාඳුනන දුරකතන අංකයකිනි. මේ කවුරුන් විය හැකිද. “නරක සමනලය“ මෙලෙස හඳුන්වන කිසිවෙකුත් ඇගේ මතකයට නොපැමිනි නිසාම ඈ කෙටිපණිවිඩයට ප්‍රථිචාර නොදක්වා නිහඬවිය. “ඔයාල එක උනා නේද. ඒකට මට ගොඩක් සතුටුයි..“ නැවතත්...

පැතූ පැතුම්෴ (01කොටස෴)

පැතූ පැතුම්෴ පුතේ, ඔයාව මේ හදන්නෙ ශිෂය බට බලකා සාමාජිකාවක් ලෙස නම් කරන්න. ඔයා හරියටම ඔයාගෙ විස්තර ටික කියන්න ඕනෙ දැන්..  හොදයි මිස්... ඔයාගෙ සම්පූර්ණ නම: සූරසේන ආරච්චිලාගේ  දනීශා සේමිනී සූරසේන. පුතාගෙ උපන්දිනය : 1992. අගෝසතු 25 (විස්තර සැකෙවින් ලබා ගැනින. මා ශිෂය බට බලකා සාමාජිකාවක් කරවීමට මටත් වඩා අවැසි වූයේ පාසලේ ගුරුවරුන්ටය. විදුහලේ විශය භාහිර ක්‍රියාකාරකම් වෙනුවෙන් මා තුල වූ ඇල්ම නිසාමදෝ පාසලේ සියළුම ගුරු භවතුන්ගේම...

Tuesday, February 17, 2015

සැබෑ ආදරය යනු,

සැබෑ ආදරය යනු, වාහන, රෑපෙ, තරාතිරම, ධනය බලය, අඳින පළින විදිය නෙමේ.. ජීවිතේ බොහෝ තැන් වල බොහෝ අය හමු වෙනව.. විටෙක නිහඬ උන්, තවත් විටෙක බොහෝ මිත්‍රශීලී උන්, තවත් විටක සාමාන්‍ය විදියට ජීවත් වන උන්, ඇතැම් විට මවා ගත් ලෝකවල ජීවත් වන උන්, දුප්පත් උන්, පෝසත් උන්, කිසිම දෙයක් නැති කයිවාරුව පමනක් ඇති උන්, බොහෝ දේ කල හැකි කිසිත් කල නොහැකි සේ ඉන්න උන්, මේ කිසිවකට නැති උන් ලෙස බොහෝ පිරිස් විවිද මට්ටම් නියෝජනය කරනව.. මේ අතරින් බොහෝමයක්, මිනිස් සිරුරේ සිදුවන්නාවූ හෝමෝන වපර්යාසයන් නිසා, සෙක්ස්, එහෙමත් නැත්නම් හැඟීම්, විඳ ගන්නට උත්සාහ කරනව.. ඇතැමෙක්, ...