ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

Tuesday, February 17, 2015

සැබෑ ආදරය යනු,

සැබෑ ආදරය යනු, වාහන, රෑපෙ, තරාතිරම, ධනය බලය, අඳින පළින විදිය නෙමේ.. ජීවිතේ බොහෝ තැන් වල බොහෝ අය හමු වෙනව.. විටෙක නිහඬ උන්, තවත් විටෙක බොහෝ මිත්‍රශීලී උන්, තවත් විටක සාමාන්‍ය විදියට ජීවත් වන උන්, ඇතැම් විට මවා ගත් ලෝකවල ජීවත් වන උන්, දුප්පත් උන්, පෝසත් උන්, කිසිම දෙයක් නැති කයිවාරුව පමනක් ඇති උන්, බොහෝ දේ කල හැකි කිසිත් කල නොහැකි සේ ඉන්න උන්, මේ කිසිවකට නැති උන් ලෙස බොහෝ පිරිස් විවිද මට්ටම් නියෝජනය කරනව.. මේ අතරින් බොහෝමයක්, මිනිස් සිරුරේ සිදුවන්නාවූ හෝමෝන වපර්යාසයන් නිසා, සෙක්ස්, එහෙමත් නැත්නම් හැඟීම්, විඳ ගන්නට උත්සාහ කරනව.. ඇතැමෙක්, ...

විශෘකා෴

විශෘකා෴ වේලාව උදෑසන 9ට පමන ඇත.. සෙමෙන් සෙමෙන් පා තබමින් සීරුවට හස්තිශෛලපුර සුන්දරම පර්යන්තයට අපි ලඟා වෙමින් උන්නෙමු.. කාලය සෙමෙන් ගෙවී යන අතර තුරේ සොඳුරු සිහිලු සුඵන් රැලි ගත සිත පුබුදුවා ලූයේ සමාදි බුදු රුවෙහි සොඳුරු මෙන්ම ශාන්ත බවට තවත් කරුණාබර සිතිවිලි සමුදායක්, ආශිර්වාදාත්මක ස්වරයෙන් ගැබ් ගන්වමිනි.. ආදරය නම් සොඳුරු මකරන්දයේ ගිලෙමින්, සැබෑ මෙන්ම තහනම් සෙනෙහසේද සුවය විඳින්නට, බොහෝ පෙම්වතුන් සහ පෙම්වතියන් මෙම ඇතුගල් පව්ව කරා...

Tuesday, February 3, 2015

පිනි මත බඹරු (15 අවසන් කොටස)

පිනි මත බඹරු අවසන් කොටස෴මචන්. එහෙම දෙයක් නෙමෙයි බන්..එහෙනම් කියපන්කො සජ්ජ කොහොම දෙයක්ද කියල...තෙපර බාන්නෙ නැතුව..(මා තුල ළුූයේ දැඩි කෝපයක්)මචන්.. ලෝචනා නැතිවෙලා..................මොකක්............... (පරය.. තෝ, විහිලු කරපන් විහිලු කරන්න ඕනෙ අවස්තා වල.. යකෝ, මට නැති උනත් කමක් නෑ.. ඒ වගේ මූසල කතා කියන්න එපා කාට උනත්...)(සජ්ජගෙ කොලරයෙන් ඇදල අරන් මම කෑ ගැහුවෙ හිතට ආපු කේන්තියටමයි.. මා හට මළගෙදර නොපැමිනියට, මාව නොසලකා හැරියට පුංචි කේන්තියක් සිතේ නොතිබුනා නොවේ.. නමුදු මා අවංකවම සෙනෙහස පෑ ඈ ගැන විහිළුවට එසේ කියන්නට කිසිවෙකුටවත් අවසර නොමැත..)මචන්, මං...

පිනි මත බඹරු (14 වන කොටස)

පිනි මත බඹරු දහ හතර වන කොටස෴ඒත්.................................සුසුම්නාව කැඩිල... තාත්තව බේර ගන්න බැරිවෙලා මචන්.. සජ්ජ.. මචන්....මට මුලු ලෝකෙම කඩා වැටුනා සේ දැනෙන්නට විය.. හිස ගිසනි ගන්නවාක් මෙනි.. පපුව හිර වෙන්නාක් මෙනි..මුලු ජීවිත කාලෙ පුරාවටම වෛර කරපු., ටික දිනකට මත්තෙන් හරි හැටි තේරුම් ගත්තු, පොල්ගස් නැගල ජීවිතේ ගැට ගහපු, අපේ අහංසක තාත්ත නේද මේ දෙයියනේ...හීනෙකින් වත් නොසිතූ විරූ ලෙස ජීවිතෙන් සමුගෙන අපවත් අතරමන් කර දමා යන්න ගියේ ඇයි තාත්තෙ... කියා ගත නොහී සිතුවිලි සමුදායක් මැදින් මා කෙමෙන් මලානික වන්නට විය..කාලය ගෙවී ගියහ..දිනෙන් දින වියැකෙන...

පිනි මත බඹරු (13 වන කොටස)

පිනි මත බඹරු (13 වන කොටස) මෙතැන් සිට෴ විශේෂම දේ ඒක නෙමේ අයියෙ..(ලෝචනා කීවෙ ගොඩාක් වෙනස් විදියට.. ඒ වචන වලින්ම මහා බැරෑරුම් දෙයක් කියන්නට යන වග සජ්ජට වගේම මටත් හොඳට තේරුනා)කියන්න ලෝචනා.. මොකක්ද විශේෂම දේ.. ම්..මේක අහල ඔයාල කලබල වෙන්නෙ ණෑ කියල මට පොරොන්දු වෙන්න.. ප්ලීස්..ඇයි.. ඔය කියන්න යන්නෙ අපි කලබල වෙන දෙයක්ද ලෝචනා..? (සජ්ජ එහෙම ඇහුවෙ කිසිවක් හිතාගන්න බැරිව මං සජ්ජ දිහා බලද්දි)හම්........ අනේ මන්ද අයියෙ..(සුසුමක් පිට කරමින් ලෝචනා කියන්නට තැත්කරන්නේ නම් සුලු පටු දෙයක් නොවන වග අපට හොඳන්ම තේරුම් ගියා..)කියන්නකො බලන්න.. (මා තුල වූයේ දැඩි නොයිවසිල්ලක්)මම,...