ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

Sunday, December 21, 2014

තරුවක් හැඬුවා෴

සර්, දහම් පාසලට අළුත් ළමයෙක් ඇවිත්෴ සර් ට ලොකු හාමුදුරුවො එන්න කීව එයාව රෙජිස්ටර් කරන්න෴ දුලානි දුවගෙන අවිත් කීවෙ අවිශ්ක දහම් පාසලට ඇවිත් බයික් එකෙන් බහින්නත් කලින්෴ එවිට උසස් පෙළ හදාරා පුද්ගලික පාඨමාලාවක් හදාරමින් සිටි අවිශ්ක ධර්මාචාර්‍ය සමත් පාලි විශේෂ පාඨමාලාවක් ද හැදෑරූ දහම්පාසලේ ගුරුවරයෙකි෴  පාලි භාෂාව හදාරා තිබීම නිසා ඔහුට වඩා වයසින් වැඩි මහලු සහ අද්දැකීම් බහුල ගුරුවරුන් සිටියද,  දහම් පාසලේ විශේෂ සැලකිල්ලක්...

Wednesday, November 12, 2014

සමනළ දඩයම - අවසන් කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව ) - අවසන් කොටස -    නිසල රාත්‍රීයේ නිහැඩියාව බිඳින්නට සමත්වූයේ ඉඳහිට සෑම්ගේ නිවස පසුකර ගිය මෝටරථයක් නඟන හඬ පමණි.සෑම් රිවෝල්වරය කරකවමින් කාමරයේ ඒ මේ අත ඇවිද්දේය. ජෙසිකා බොහෝවේලාවක් තිස්සේ. සෑම්ගේ පොත් රාක්කය පිරික්සමින් සිටියේය.කවුළුව තුළින් සීතළ සුළං ඇදීආවේය.කාමරයේ විදුලි පහන යට කැරකෙන කෘමියෙක්ට කුරුමානම් අල්ලමින් සෑම්ගේ සුරතළ් බල්ලා ඒ මේ අත පනිමින් ඳැඟලුවේය. අවසානයේ ඌ උඩපැන කෘමියාව ඩැහැගත්‍තේය.එහෙත්...

සමනළ දඩයම - හයවැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව ) - හයවැනි කොටස - සෑම් සහ ජෙසිකා , ෆ්‍රොයිඩ්ගේ නිවසින් පිටතට පැමිණෙනවිටම වාගේ මහාචාර්ය මොරේසියස්ද එතනට පැමිණියේය. සෑම් ඔහු ඇමතුවේය. - සුබ උදෑසනක් ප්‍රොෆෙසර් මොරේසියස්. මෙහෙදී ඔබව හමුවීම සතුටක්. - සුබ උදෑසනක් ඔබටත්. ඒත් ඔබට වැරදීමක් වෙලා වගෙයි. - නැහැ, මංනම් එහෙම හිතන්නැහැ.මම ඩියුක් විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලේ ප්‍රොෆෙසර්ව නිතර දැකලා තියෙයි. කමක් නැහැ, මම සෑම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්.මේ මගේ...

සමනළ දඩයම - පස්වැනි කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව ) - පස්වැනි කොටස -    ෆ්‍රොයිඩ් මියගොස් දින කිහිපයකට පසු උදෑසනක සෑම් ජෙසිකා සමග ඔහුගේ නිවස පරීක්ෂාකිරීම සඳහා පිටත්විය.එහෙත් ඔවුන් එහි යන්නට පෙර කිසිවකු ෆ්‍රොයිඩ්ගේ නිවසට ඇතුළු වී ඇතිබවට සලකුණු පෙනෙන්නට තිබුණි. - සෑම්, අපිට කලින් කවුරුහරි මෙහෙට ඇවිත් වගෙයි. බඩු මුට්ටු හැමදෙයක්ම පෙරලලා දාලා. ඒත් මේ බලන්න ෆ්‍රොයිඩ්ගේ වටිනා අත්ඔරලෝසුවත් එහෙම්මම තියෙනවා. එතකොට මෙච්චර ගේ පෙරලලා හොයලා තියෙන්නෙ මොනවද ?...

සමනළ දඩයම - සිව්වන කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව ) - සිව්වන කොටස -   උදෑසන 8.20ට පමණ ජෙසිකාගේ නිවස අසලදී සෑම් ඇයව මෝටරථයට නංවාගත්තේය. - සුබ උදෑසනක් සෑම්. අද ඔබේ සැලැස්ම මොකක්ද .උදෙන්ම මිස්ට ෆ්‍රොයිඩ් හමුවෙලා ඊයෙ සිද්ධිය ගැන ප්‍රශ්ණකලොත් හොඳනැද්ද.? - එහෙම කරන්න තිබුණා ඒත් අපි පරක්කු වැඩියි.ඊයේ රෑ ප්‍රොයිඩ් වෙඩිතබාගෙන මියගිහින්. - මොනවා. - ඔව් , ඒක තමයි සිද්දවෙලාතියෙන්නේ. ෆ්‍රොයිඩ් තමාගේ කාමරය තුළ ඔහුගේ පෞද්ගලික පිස්තෝලයෙන් වෙඩිතබාගෙන මියගොස් සිටියේය.එය දිවිනසාගැනීමක්...

සමනළ දඩයම - තෙවන කොටස -

සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව ) - තෙවන කොටස - ඉතා සෙමින් ආ මෝටරථයක් ෆ්‍රොයිඩ්ගේ නිවසට මීටර් 50ක් පමණ දුරතියා නතරවිය.ඒ තුළ රහස්පරීක්ෂක සෑම් සහ ඔහුගේ සහයිකාව ජෙසිකා විය. මොහොතකින් ෆ්‍රොයිඩ්ගේ මෝටරථයද මාර්ගයේ එහා කොනෙන් වේගයෙන් ඇතුළුවී නිවස ඉදිරිපිට නතරවිය. ෆ්‍රොයිඩ් ගෙට ඇතුළුවී දොර වසාගත්තේය. අනතුරුව නිවසේ විදුලිපහන් කිහිපයක් දැල්වුනි. රහස්පරීක්ෂක සෑම් අදෝරක්ත දුරදක්නය දෑස්මත තබා ගත්තේය. - ජෙසිකා , ඔබට විශ්වාසද මිස්ටර් ෆ්‍රොයිඩ් මේගෙදර...

සමනළ දඩයම - දෙවන කොටස-

සමනළ දඩයම ( විද්‍යා ප්‍රබන්ධය ) - දෙවන කොටස - පසුදින පුවත්පත් බොහොමයක් මෙම මරණය සම්බන්ධයෙන් වාර්තාකොට තිබුණි. ඒ සියල්ල එකින් එක සුපරික්ෂාකාරීව කියවාබැලූ ෆ්‍රොයිඩ් පොලිස් ස්ථානයට ළඟාවනවිට පෙරවරු 10.00 පසුවී තිබුණි. විශේෂ මැදිරියක් තුළදී පොලීස් නිලධාරින් කිහිපදෙනෙක් විසින් ඔහුගෙන් ප්‍රශ්නකිරීම් සිදුකර සටහන් කරගන්නා ලදී. - ප්‍රොයිඩ් මහත්මයා මේ සම්බන්ධයෙන් අපිට සැකකරන්න පුළුවන් එකම කෙනා ඔබ.මොකද මියගිහින් ඉන්නෙ ඔබේ නඩුවේ විත්තිකරු. ඒ හින්දා...

සමනළ දඩයම - පළමු කොටස -

සමනළ දඩයම ( විද්‍යා ප්‍රබන්ධයකි )  - පළමු කොටස -  තද නින්දක සිටි ෆ්‍රොයිඩ් ජංගම දුරකථනය නාදවීමත් සමග අවදිවිය.එහි ආලෝකමත් තිරය නිසා අඳුරු කාමරය තුල පහසුවෙන් දුරකථනය අතට හසුකරගන්නා ඔහු මොහොතකින් එය කනේ තබාගනී. - සුබ උදෑසනක් ප්‍රොයිඩ් මහත්මයා. ඔයාගේ කම්පැනි එකේ බිලියන ගානක මුදල් වංචාකරලා අහුවුන මිනිහා ඊයේ රෑ හිරේදිම අභිරහස් විදිහට මැරිලා. - සුබ උදෑසන්ක් ඉන්ස්පෙක්ටර්, කොහොමද ඒක සිදිදවෙලා තියෙන්නේ. ? -ශරීරය්ට සයනයිඩ් ඇතුළුවෙලා....

Saturday, November 8, 2014

පණ පිටින් සිටි දරුවා දන් දුන් බෝසත් මව් පියෝ෴

 (සංවේදී අය කියවීමෙන් වලකින්න)   මොළේ මැරිල ඇඟ පණ තියෙන දුවගෙ හදවත-වකුගඩු-අක්මාව දන් දුන්නු උත්තම අම්මයි බෝසත් තාත්තයි. චූටි මල්ලි... මට ලේන්සුව ගෙනත් දෙන්නකෝ පැටියෝ... පන්ති යන්න කියලා මඟක් දුරට ගියපු මගේ දරුවා ආයෙත් හැරිලා ඇවිත් මල්ලිට කියලා ලේන්සුව ගෙන්නව ගත්තා. ඊට පස්සෙ මගේ දුව වචනයක්වත් කතා කළේ නැහැ. අනේ... තව තත්පරයකින්, දෙකකින්... තුනකින්...  මගේ දුව කතා කරයිද? ඇස් දෙක ඇරලාවත් බලයිද? මගේ දුවගේ එක අතක් ඇඹරිලා...