
සමනළ දඩයම ( රහස්පරීක්ෂක කතාව ) - අවසන් කොටස -
නිසල රාත්‍රීයේ නිහැඩියාව බිඳින්නට සමත්වූයේ ඉඳහිට සෑම්ගේ නිවස පසුකර ගිය
මෝටරථයක් නඟන හඬ පමණි.සෑම් රිවෝල්වරය කරකවමින් කාමරයේ ඒ මේ අත ඇවිද්දේය.
ජෙසිකා බොහෝවේලාවක් තිස්සේ. සෑම්ගේ පොත් රාක්කය පිරික්සමින් සිටියේය.කවුළුව
තුළින් සීතළ සුළං ඇදීආවේය.කාමරයේ විදුලි පහන යට කැරකෙන කෘමියෙක්ට
කුරුමානම් අල්ලමින් සෑම්ගේ සුරතළ් බල්ලා ඒ මේ අත පනිමින් ඳැඟලුවේය. අවසානයේ
ඌ උඩපැන කෘමියාව ඩැහැගත්‍තේය.එහෙත්...