Monday, August 5, 2013

ලාංකික ඔබට වැදගත්ම වෙබ් අඩවි

එදිනෙදා ජීවිතයේදී අපට වැදගත්වන ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයකනයන් මෙම ලිපිය මගින් පලකරනනෙමු.

එකම තැනකින් අත්‍යාවශ්‍ය ස්ථාන සියල්ලටම පාේ ගමන් කල හැකි ේ සැකසීම අරමුණ කර ගත්තෙමු.

  • මෙය ඔබට වටිනා පිටුවක් නම් Ctrl + D ොදා බුක්මාක් කරගන්න.
 
  • විභාග දෙපාර්තමේන්තුව 
ඔබගේ විබාග ප්‍රතිල, කාලසටහන්, හා විභාග පිළිබද තොරතුරු ඇතුළු කරුණු සම්බන්දව තොරතුරු ලබගනිමට හැකියාව පවතී.

  • ශ්‍රීලංකාවේ රජයේ නිල අන්තර්ජාල වෙබ් අඩවිය 
මෙම වෙබ් අඩවිය මගින් ලංකාවේ රජයේ නිල ප්‍රකාශ / වෙළඳ සහ පාරිභෝගික කටයුතු/මුදල් හා බැංකු/ වැනේ ප්‍රකාශ කරනු ලැේ.
මෙතැනින්


  • කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව 
දේශීය විදේශීය කාලගුණ තොරතුරු... හදිසි කාලගුණ වෙනස්වීම් වැනිදා  නිවැරදිව දැනගැනීම සදහා අවශ සියලුම  තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරනු ලබයි.

  • ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාදිපති නිල වෙබ් අඩවිය 
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ පත්වන ඕනෑම ජනාදිපති වරයෙකුගේ නිල තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.

  • ශ්‍රීලංකා ක්‍රිකට් කවුන්සිලය
ක්‍රිකට් ක්‍රීඩාව පිළිබද සියලුම තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක  
මෙතැනින්

  • ජාතික ලොතරයි මණ්ඩලය 
ඔබ මිලදී ගන්නා ලොතරැයි පිළිබද අවශ වන තොරතුරු සියල්ල ලබා ගැනීමට හැකියාව පවතී.  
  • කොල කොටස් වෙළදපොල
කොටස් මිලගණන්, ආයෝජන අවස්ථා, වෙළදපල දත්ත, වැනි තොරතුරු ලබගනිමට පුලුවන.
  • රැකියා අවස්ථා පිළිබද තොරතුර
ඔබ රැකියාවක් සොයන ක්ේත්‍රයේ තිබෙන රැකියා අවස්ථා හා ඒවාට අයදුම් කිරීමේ අවස්ථාව සලසන වෙබ් අඩවියකි
  • ප්‍රදාන පෙලේ පුවත්පත් ආයතන 
  1. ලංකාදීප
  2. දිවයින
  3. අද
  4. මවුබිම
  5. සිළුමිණ 
  • ICTA (Information and Communication Technology Agency of Sri Lanka) 
           මෙතැනින්
  • මුදල් වල අගය ලංකා මුදලට අනුව 

  • විශ්‍ව විද්‍යාල

තවත් තොරතුරු ඇතුලත් කරමින් ඉදිරියේදී මෙම පිටුව යාවත්කාලීන කරනු ලැබේ...
මෙම ලිපිය පිලිබඳ ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අප වෙනුවෙන් පහලින් ඉදිරිපත් කරන්න.. 
ඔබගේ අදහස් අපගේ සාර්ථකත්වයයි... 

2 comments:

  1. GODAK WATINMAWA..
    ONNA MAMA BOOK MARK KARA..

    ReplyDelete
  2. Highly recommended http://repository.kln.ac.lk/
    to read and download more academic, practice and policy articles free of charge. Visit https://www.kln.ac.lk/ .

    ReplyDelete