එදිනෙදා ජීවිතයේදී අපට වැදගත්වන ශ්‍රී ලංකාවේ වෙබ් අඩවි කිහිපයක ලිපිනයන් මෙම ලිපිය මගින් පලකරන්නෙමු.
එකම තැනකින් අත්‍යාවශ්‍ය ස්ථාන සියල්ලටම පාහේ ගමන් කල හැකි සේ සැකසීම අරමුණ කර ගත්තෙමු.
- මෙය ඔබට වටිනා පිටුවක් නම් Ctrl + D යොදා බුක්මාක් කරගන්න.
- විභාග දෙපාර්තමේන්තුව
- ශ්‍රීලංකාවේ රජයේ නිල අන්තර්ජාල වෙබ් අඩවිය
මෙතැනින්
- කාලගුණය විද්‍යා දෙපාර්තමේන්තුව
දේශීය විදේශීය කාලගුණ තොරතුරු... හදිසි කාලගුණ වෙනස්වීම් වැනිදා නිවැරදිව දැනගැනීම සදහා අවශ සියලුම තොරතුරු මෙම වෙබ් අඩවිය මගින් ඉදිරිපත් කරනු ලබයි.
- ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ ජනාදිපති නිල වෙබ් අඩවිය
ශ්‍රී ලංකා සමාජවාදී ජනරජයේ පත්වන ඕනෑම ජනාදිපති වරයෙකුගේ නිල තොරතුරු මෙම වෙබ් අඩවියෙන් ලබාගත හැක.
- ශ්‍රීලංකා ක්‍රිකට් කවුන්සිලය
මෙතැනින්
- ජාතික ලොතරයි මණ්ඩලය
- කොලඹ කොටස් වෙළදපොල
- රැකියා අවස්ථා පිළිබද තොරතුරු
ඔබ රැකියාවක් සොයන ක්ෂේත්රයේ තිබෙන රැකියා අවස්ථා හා ඒවාට අයදුම් කිරීමේ අවස්ථාව සලසන වෙබ් අඩවියකි
- ICTA (Information and Communication Technology Agency of Sri Lanka)
- මුදල් වල අගය ලංකා මුදලට අනුව
- විශ්‍ව විද්‍යාල
තවත් තොරතුරු ඇතුලත් කරමින් ඉදිරියේදී මෙම පිටුව යාවත්කාලීන කරනු ලැබේ...
මෙම ලිපිය පිලිබඳ ඔබගේ අදහස්, යෝජනා, චෝදනා අප වෙනුවෙන් පහලින් ඉදිරිපත් කරන්න..
ඔබගේ අදහස් අපගේ සාර්ථකත්වයයි...
GODAK WATINMAWA..
ReplyDeleteONNA MAMA BOOK MARK KARA..
Highly recommended http://repository.kln.ac.lk/
ReplyDeleteto read and download more academic, practice and policy articles free of charge. Visit https://www.kln.ac.lk/ .