ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

Friday, August 23, 2013

මහත්තය මට දුන්නෙ 20ක් නෙවේ 500ක්....

190 ගොඩගම සිට පිටකොටුව දක්වා ගමන් ගන්නා බස් රථයකි. පාසල් නිවාඩු නිසා සෙනඟ අඩුය. නමුත් රියදුරු වේගය අඩු නොකොට මගීන් කලට වේලාවට රාජකාරි සඳහා රැගෙන යාමේ උත්සහයක නිරත විය. දිගින් දිගටම බසය පුරා කොන්දොස්තරගේ අණ පැතිරි ගියේ ද ඉතා කාරුණික අයුරිනි. මෙසේ ගමන් කළ බස් රථයට පිටු පසින් තවත් බස් රථයක් වේගයෙන් එනු හදිසියේ පෙනුණි.... රියැදුරු කළබල නොවිය. මේ අතරින් බසය මැදින් ශබ්දයක් ඇසිණි.    ‘‘ඉතිරි සල්ලි දෙනවා.....මම රුපියල් විස්සක් දුන්නේ, ගාන දාසයයිනේ... හොර හැත්ත, උදේ ඉඳන් අපිව මංකොල්ල කනවා... මුන්ට හරි යනවනේ...”   එසේ කියමින්...

Wednesday, August 14, 2013

පවුරු (11 වන කොටස)

Normal 0 false false false EN-US X-NONE TA ...

Monday, August 12, 2013

පවුරු ( 10 වන කොටස)

“සර් ලොකු කරදරයක් වෙලා... සර් ට අපි කෝල් ගත්ත. ෆෝන් එක වැඩ නෑ.. පස්සෙ දුවගෙනම ආව පයින්ම...” “අවසරයි අපෙ හාමුදුරුවනේ...මේ මම ඔබ වහන්සෙට කියපු යාළුව.. මමත් එක්ක එකට වැඩ කලේ සුපර් මාකට් කේ ඉන්න කාලෙ...” හේමන්ත මාව හඳුන්වල දෙත්ම මම දන නමස්කාර කර උන් වහන්සේගෙන් ආශිර්වාද ලබා ගත්ත. මේ දරුවො කොහෙ ඉඳන් ද මේ එන්නෙ.. “අපි ගාල්ලෙ ඉඳන් අපෙ හාමුදුරුවනේ...” “ම් ම්... සෑහෙන දුරක්... මහන්සිත් ඇතිනෙවැ... හේමන්ත.. මේ දරුවන්ට ඔය තියන දෙයක් බලල...