ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

Tuesday, December 24, 2013

සැමට සුභ නත්තලක්...෴

ඔබ සැමට සතුට සාමය සපිරි ප්‍රීතිමත් නත්තලක් වේවා...!!! ෆී ගෙට් ලංකා අප හදවතින්ම සුභ පතන්නෙමු.....

Tuesday, December 10, 2013

අසමසම නීරෝ෴

සුපර් මෑන්ලා,ස්පයිඩර් මෑන්ලා අයන් මෑන්ලා ඔබේ හිත ඇතුලත රින්ගා ගන්නේ මහා චරිත ලෙසය.   ඔවුන් ඔබේද මගේද හිත තුල දැවැන්ත චිත්ත රූප මවා ගන්නේ හුදෙක්ම එම චිත්‍රපට වල නිශ්පාදක වරුන්ගේ විස්මය ජනක හැකියාව නිසා වීමට පුලුවන..නමුත් අවසානය ඔවුන් අපට ලබා දෙන්නේ මොනවාදැයි කිසිවෙකු විමසූහොත් අපට ඇත්තේ එකම පිලිතුරකි..   ඒ එය නැරබීමෙන් අපේ සිතට වින්දනයක් ලැබුවා කීමට පමනි.සැබවින්ම පිලිතුර එපමනකි.එයට හේතුව හුදෙක්ම ඔවුන් තවත් එක් මනෝ කල්පිතයක්...

Friday, December 6, 2013

වැදගත් ගූගල් වැදගත් පියවරක් ගනී෴

ඔබ දන්නවාද? ඕනෑම දරුවෙකුට අන්තර්ජාලයට ප්‍රවිශ්ඨ වී, බයකින් සැකයකින් තොරව අන්තර්ජාලය භාවිතා කිරීමට හැකි වන පරිදි, අන්තර්ජාලයේ තිබූ භයානකම දෝෂයක් වූ නිල් චිත්‍රපට, වීඩියෝ දර්ශන සහ චායාරූප, ගූගල් සෙවුම් යන්ත්‍ර මගින් සෙවීම අත් හිටුවා ඇත.... ළමයින් යොදාගෙන සිදුකෙරන ලිංගික අපයෝජනයන් ඇතුළත් වීඩියෝ දර්ශන හා ඡායාරූප අන්තර්ජාල සෙවුම් යන්ත්‍ර වලින් සොයාගැනීම වාරණය කිරීමට ගූගල් සමාගම සැරැසෙයි. මේ සදහා ගූගල් සමාගම නවතම තාක්ෂණයක් ද හදුන්වා දී...

Thursday, December 5, 2013

පිනි මත බඹරු (9 වන කොටස)

  නිවසේදී...  ලෝචන.... ලෝචන... ඔයාට කොහොමද? මම මේ ලිපිය ලියන්න හිටියෙ ගොඩක් කලින්. ඒත් යාළුවො නිසයි මම මේ ටික ලීවෙ නැත්තෙ.. මම ඔයාට ඇ්ත්තම කියන්න හිතුවය. ඔයා කලබල වෙන්න එපා මේ දේවල් අහල. මුලින්ම මම ඔයාගෙන් සමාව ඉල්ලනව මම ඔයාට කරපු වරදට.  මම ඔළුව උස්සල සජ්ජයි සුජයි දිහා මාරුවෙන් මාරුවට බැලුවෙ මුකුත්ම හිතා ගන්න බැරිව.. ලෝචන. මම ඔයාට ලං උනේ අහම්බෙන් නෙමේ. මේ ඔක්කොම මගෙ යාළුවන්ගෙ වැඩ. ඇත්තම කීවොත් මම ගොඩක් පෝසත් පවුලක ගෑණු...

චයිනීස් ෆෝන් වල තරම෴

චයිනීස් ෆෝන් එකක් ගන්න කලින් මේ ලිපිය කියවන්න෴ එහෙනම් හැමෝම කියන්නෙ අළුත් ෆෝන් එකක් ගන්න කලින් මේකත් පොඩ්ඩක් කියවල බලන්න. චයිනීස් ෆෝන් පාවිච්චි කරන අයට වැදගත්.අපි දැකල තියෙනව ගොඩක් දෙනා ෆෝන් ගන්න ගියාම තෝරලා තෝරලා අන්තිමට ගන්නේ චයිනීස් ෆෝන්. ඒකට හේතු පහතින් දැක්වේ. ලාබයි. වැඩ ගොඩයිපොලොවේ ගැහුවත් වැඩ ටච් ස්ක්‍රීන් තියෙනවා. පට්ට ගහන්න පළුවන් අවුරුද්දක් පාවිච්චි කරත් මදැයි මේ ගානට අරගෙන. TV බලන්න පුලුවන් ඔන්න...

Monday, December 2, 2013

ලෝකයේ වැඩිපුරම අලෙවි වී ඇති ජංගම දුරකථන 10෴

ඔබ දන්නවාද?  ලෝකයේ වැඩිපුරම අලෙවි වී ඇති ජංගම දුරකථන 10 මොනවාදැයි කියා.. ලෝකයේ වැඩිපුරම අලෙවි වී ඇති ජංගම දුරකථන වර්ගය ලෙස වාර්ථා වී ඇත්තේ ඔබ අප කවුරුත් හොඳින් හඳුනන නොකියා(NOKIA) සමාගමේ ජංගම දුරකථනයි. ලෝකයේ වැඩිම අලෙවියක් වාර්ථා වන දුරකථන මාදිලි 10න් 9ක් ම  NOKIA ජංගම දුරකථන වීම සුවිශේෂ ලක්ෂණයකි. ඒ අතරින්ද ලෝකයේ වැඩිම අලෙවියකට හිමිකම් කියනු ලබන්නේ ලංකාවේද ඉතා සුප්‍රකට දුරකථන මාදිලියක් වූ NOKIA 1100 දුරකථනයයි. ලෝකයේ වැඩියෙන්ම අලෙවි...

Monday, November 25, 2013

මොනවද මේ අළුත් භාෂා-පට්ට කථා෴

”මචං පට්ට සීතලයි.... කටට රහට දැවිල්ලට මොනවා හරි කාලා පොඩි ඇලට් එකක් දාන්න තිබුණා නම් පට්ට සැපයි” මිතුරියකගේ වදන් ඔස්සේ මම අතීතය වෙත ඇවිද ගියෙමි. එදවස මිතුරන් මිතුරන්ට ආමන්ත‍්‍රණය කිරීම සඳහා මචං යන ආමන්ත‍්‍රණය යොදා ගත්තත් මිතුරියන් මිතුරියන්ට අමතනු සඳහා මචං යන ව්‍යවහාරය යොදා ගත්තේ නැත.   එහෙත් අද නමින් අමතනු වෙනුවට ”-මචං” යන ආමන්ත‍්‍රණය මිතුරන් අතර පමණක් නොව මිතුරියන් අතරද ජනපි‍්‍රය ඇමතුම් පදයක් බවට පත්වී ඇත. අනේ කාලේ වනේ වාසේ කීවේ...

Sunday, November 10, 2013

පිනි මත බඹරු (8 වන කොටස)

පුද්ගලිකත පරිගණක පන්තියට යන්න උදේම ගෙදරින් පිට වුනාට මොකද, හිතට සැහැල්ලුවක් නම් තිබුනෙම නෑ. දහ දුක් විඳගෙන අම්මල ජීවත් වෙන්න සටන් කරද්දි, අතේ සතේ නැතිව මම පුද්ගලික පන්තියකට යන එක හරිද කියන ප්‍රස්නෙ මගෙ හිතේ නොතිබුනාම නොවේ. ආහ්.... ලෝචන... උදේම කුකුලත් අතින් අරන් මොකද මේ පැත්තෙ...? ආහ්... සුජා... ගුඩ් ‍මෝනිං... කො‍හොමද? ගුඩ් මෝනිං ලෝචන.. එපා වෙනව ගෙදර ඉන්න ගියාම... ම්... හම්.... මමනම් ඔය පොඩි පොඩ් ජොබ් කීපයකටම ඇප්ලිකේෂන් දැම්ම. ...