ආයුබෝවන් FreeGetLanka වෙත සාදරයෙන් පිළිගනිමු

බාල මහලු තරුණ සියල්ලන්ටම වැඩදායී සහ අර්ථවත් දේ පමනක් තිළිණ කිරීම අපගේ ඒකායන අරමුණයි... දිනපතා යාවත්කාලීන වන අපගේ ලිපි එකතුවට ඔබටද දැන් ලිපි එකතු කල හැකි බව අපි සතුටින් දැනුම් දෙන්නෙමු...

Wednesday, January 15, 2014

M – Blocks රොබෝ පෙට්ටිය

ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ (MIT) විද්‍යාඥයින් විසින් මෙම රොබෝව නිපදවා ඇත. හරි හතරැස් කුට්ටියක් හෙවත් ඝණකයක් සේ පෙනෙන නමුත් ඕනෑම උපාංගයක් තනා ගැනීමේ ඒකකයක් සේ යොදා ගත හැකි අමුතු රෝ‍බෝවක් දැන් නිපදවා ඇත.             මෙම රොබෝ කියුබ සිය ගණනක් තිබෙන විට ඒවා එකිනෙකාට හදුනා ගන්න ඉතාමත් පහසුය. එසේම මෙම M-blocks රොබෝවට යම් විධාන සමුහයක් අනුගමනය කරන්නටත් හැකිය. ඒ අනුව හදිසියේම වුවත්...

Monday, January 13, 2014

මතක කඳුළු....෴

෴මතක කඳුළු...෴ අනන්තයටම දුක් විඳි යෞවන හදවතක් සිහිපත් කරන අතීතාවර්ජනය.. ගතට වේදනාවක් මෙන්ම නෙතට කඳුලක්ද එක් කරන ප්‍රේමනීය තවත් අඬහැරයක් ලඟදීම FreeGetLanka අපෙන් ඔබට නව වසරට නැවුමු මුහුණුවරකින්.... ප්‍රේම කරන, ප්‍රේමය සොයන, ප්‍රේමයෙන් දුක් විඳින ඔබ සියල්ලන්ම කියවිය යුතුම ආදර වෘතාන්තයකි... ෴මතක කඳුළු෴ ලඟඳීම බලාපොරොත්තු වන්න.... එන්න.. අපත් සමග එක්වී මතකයේ සොඳුරු තැන් කඳුලින් විඳින්නට.... රචනය: හිරුක තෙසාන් www.FreeGetLanka.com...

Thursday, January 9, 2014

පිනි මත බඹරු 10 වන කොටස

ඇත්තටම ජීවිතේ කියන්නෙ මොකකද? ඒ ජීවිතේ ආදරේ කියන්නෙ මොකක්ද? ජීවිතේ පළමු පාරට, කන්න අඳින්නවත් නැති අන්ත අසරණ මම කෙනෙකුට අවංකවම ආදරේ කලා.. ඒත්, ඒ තරම් මම ආදරේ කල නිසාද එයාට මාව විහිළුවක් උනේ.... සල්ලි තියෙන මිනිස්සුන්ට අපි වගේ අසරණ මිනිස්සුන්ගෙ ජීවිත විනෝද වෙන්න හේතුවක්ද? ඇයි, ඇයි ‍මගෙ අවංක අහිංසක ආදරෙත් එක්ක ලෝචනා ලංසු තිබ්බෙ? ජීවිතේ පළමු වරට මට මම ජීවත් වෙනව කියල හැඟීමක් හිතට දැනුනෙ... ඒත්, දැන් මුළු හිතම පාළු...

ටියුෂන් ගමනේ අසම්මතය෴

තරුණ පරපුරේ සියල්ලන්ටම යථාර්ථය තේරුම් ගැනීම වස් මෙසේ උපුටා දක්වන්නෙමු... සිතේ ඉපදෙන ආදරයක් ප‍්‍රකාශ කරගන්න ඔබ මොන තරම් වෑයම් කරනවාද. සිත ගිය පෙම්වතියගෙන්, පෙම්වතාගෙන් ලැබෙන පිළිතුර ඔබට මොනතරම් වටිනාකමක් තියේද? ඔබේ ආදරය පෙම්වතිය පිළිගතහොත් ඔබට මුළු ලෝකයක් දිනුවා හා සමානව දැනේවි. ආදරය ඒ තරමට ගැඹුරු ද? ‘ඔව් හදවත පුරාවටම ගැඹුරුයි’ ඔබත් පිළිගනීවි.එදාට වඩා අද සෑම අතින්ම රට ලෝකය දියුණුයි. ඒ නිසා දුරකථන ඇමතුම, එස්.එම්.එස්. පණිවුඩය අද ආදරයේ මාධ්‍යකරුවා...

Sunday, January 5, 2014

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව෴

පිටසක්වළ ජීවීන් ගැන එඩ්ගා කේසි කළ විශේෂ හෙළිදරව්ව෴   එඩ්ගා කේසිගේ කියැවීම් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ පරීක්‍ෂකයන්ගේ නිගමනවලට අනුව කේසි විසින් ප්‍රකාශ කරනු ලැබ ඇතැයි පැවසෙන්නේ අප ජීවත්වන පෘථිවිය සෞරග්‍රහ මණ්ඩලයේ පර්යේෂණායතනය බවය. ඒ නිසා පෘථිවි තලයට අෑත අතීතයේ සිටම පිටසක්වළ ජීවීන්ගේ ඇල්ම බැල්ම එල්ල වී තිබේ. අද නාසා ආයතනයෙන් පවා පෘථිවියට එන පිටසක්වළ ජීවීන් ගැන මහා පරිමාණයෙන් පරීක්‍ෂණ පවත්වන බව රහසක් නොවේ. කේසිගේ වාර්තාවල විස්තර කර ඇති අන්දමට...