
ආයුවඩ්ඪන කුමාරයාගේ කථා වස්තුව
"අනතුරුවලින් බේරෙන මග..." පින්වතුනේ, පින්වත් දරුවනේ, අපට
මේ ජීවිතයේදී ලැබී තිබෙන සෑම යහපත් දෙයටම මුල් වෙලා තියෙන්නේ පිනමයි.පින
රැස් කරන කෙනා ලොකු අනතුරුවලින් මිදෙනවා.කරදරවලින් බේරෙනවා.යහපත උදා කර
ගන්නවා.පින රැස් කිරීම හේතුවෙන් භයානක අනතුරකින් මිදී යහපතක් උදා කරගත් පින්වත් කුමාරයකු ගැනයි අපි දැන් ඉගෙන ගන්නේ.
ඉස්සර දඹදිව දීඝලංඝික කියලා එකතරා නගරයක් තිබුණා.එහි වාසය කළ බ්‍රාහ්මණවරු
දෙන්නෙක් තාපස පැවිද්දෙන් පැවිදි...