අපගේ වෙනස


FreeGetLanka...,

ආයුබෝවන්....!!!
FreeGetLanka්ලොග් අඩවියට අප ඔබව සාදරයෙන් පිළිගණිමු...  

විකෘත්ති මානසිකත්වයන් නිසා හෝ මුදල් උපයා ගැනීමම පමනක් අරමු කරගත් බොහෝ වෙබ් හා බ්ලොග් අඩවි අන්තර්ජාලයේ ඇති පදම් තිබෙනා බද ඔබ හොඳින්ම දන්නා කරුණකි.

අල්පයක් තරම් වූ ප්‍රෝජනවත් වෙබ් අඩවි අතරින් එකක් වීම අපේ පරම අරමුණ වන්නෙමු..

පාසැල් යන වයසේ සිටිනා හෝ පාසැල් ගමන හමාර කොට රැකියාවක නියුතු ඔබ හටත්, රැකියාවක් නොමැතිව, අධ්‍යාපනයටත් වෛර කරමින් ඔද්දල් වූ මානසිකත්වයෙන් සිටිනා ඔබ වන්නවුන් හටත්, අළුත් ලෝකය දෙස අළුත් විදියට වෙනස් ආකාරයට දකන්නට වෙර දරන නුඹ ටත්, වින්දනයට රසිකත්වයට මුල්තැනක් හිමි කර දෙන රසවින්දනයට ලොල් වූ ඔබ සැමටත්, මෙම බ්ලොග් අඩවිය අප තිලිණ කරන්නේ නිහතමානී සතුටකු භුක්ති විඳිමිනි..

අසභ්‍ය යැයි කියා ගන්නා(දරුවන්ට නැරඹීමට නුසුදුසු) කිසිවක් මෙහි අන්තර් ගත නොවෙන අතර, බාල මහළු සියළුම දෙනාට එකට වාඩි වී රස විඳීමට හැකිසේ සියළුම දේ සරලව සිංහලෙන් ඉදිරිපත් කර ඇත්තෙම..

කථිකාචාර්ය වරු, ගුරුවරුන්, ඛකයින්, ඉංජිේරුවන් වැනි මහා දැනුම සම්භාරයක අයිතිකරුවන් ෝ පිරිසක් ේ වන විටත් අප සමග අත්වැල් බැඳගෙන ඔබ හට ඔවුන්ේ දැනුම බෙදා දීමට සූදානමින් සිටිනා බව අප දන්වා සිටින්ේ ඉතාම ආඩම්බරයෙනි. 

මෙහි ඇතිවෙන්නා වූ සුළු දෝශ අතපසු වීම් වෙතොත් සෘජුව ඒවා පෙන්වා දෙන ලෙසද ඉල්ලා සිටිම..

මෙම බ්ලොගය පිළිබඳ ඔබගේ අදහස් පහත ආකාරයන් ඔ‍ස්සේ ඔබට මා හට ඉදිරිපත් කල හැක...
අවසන් වශයෙන් ඔබ දන්නා වටිනා, ප්‍රයෝජනවත් යැයි හැගෙන දේ තිබේනම් අපවෙත යොමු කරන්න..
වෙනස් විය යුතු වෙොත් ඒවාද ෝජනා කරන්න.
ඔබේ අදහස් අපේ මතු දියුණුවයි.

ස්ථූතියි.
(Admin-රවීන්ද්‍ර මධුසංක)  

E-Mail: rmbraveen@gmail.com
Tel:       +94715131811(Raveen)

GreeGetLanka.com | GreeGetLanka.com | GreeGetLanka.com | GreeGetLanka.com | GreeGetLanka.com | GreeGetLanka.com

2 comments:

  1. Niyama Utsahayak. Font color eka wenas kaloth hondai... Thanks

    ReplyDelete
  2. වෙනස් කලා තෑන්ක්

    ReplyDelete