පිනි මත බඹරු ( මෙතෙක් පළ වූ සියළුම කොටස් මෙතැනින්)

පිනි මත බඹරු


පවුරු නවකථාව අති මහත් ප්‍රේක්ෂක පිරිසකගේ ආදරය මැද, සැම නෙතට කඳුලක් එක් කරමින් නිමා වූ නිසාම නැවතත් ඔබ හට එවන් සොඳුරු සත්‍ය නව කථාවක් තිළිණ කරන්නට අප තීරණය කලෙමු..

FreeGetLanka අප සයිබර් අවකාශයේ වෙනසක් කරන්නවුන් ලෙස, ඔබට වැදගත්, ප්‍රයෝජනවත් දේ පමනක් තිලිණ කරන බව ඔබ හොඳින් දන්නා කරුනකි. 

පිනි මත බඹරු නම් මෙම ආදරණීය යොවුන් නවකථාවද පවුරු මෙන්ම ඔබ සෙනෙහසින් වැළඳ ගනීවි යැයි අප විස්වාස කරන්නෙමු..

තවත් එක් අහිංසකාවියක් හා අහිංසක දුගී දුප්පත් තරුණයකු වටා ගෙතුනු ‍දුක, සතුට, අත්දැකීම් වලින් සපිරි මෙම පිනි මත බඹරු සත්‍ය නවකථාව ඔබට තවත් එත් සුවිශේෂී අද්දැකීමක් වනු ඒකාන්තය..

විඳින විඳවන ජීවිතවල සැබෑ සුවඳ එක්කාසු කොට, සාර සාර්ථක අනාගතයකට පෙර මන් තනන්නට ඔබට මුෂ්ඨිය එක්කාසු කරමින්, යතුරු පුවරුවන් කැටයම් වන ඔබේම ආදර අන්දරය....
රචනය: රවීන් බණ්ඩාර
(තවත් එක් සත්‍ය කථාවක් වන අතර ඇතැම් නම් ගම් පමනක් මනංකල්පත වේ..)





පිනි මත බඹරු... මෙතැන් සිට දිග හැරෙන වගයි..


1 වන කොටස මෙතැනින්

2 වන කොටස මෙතැනින්

3 වන කොටස මෙතැනින්

4 වන කොටස මෙතැනින්

5 වන කොටස මෙතැනින්

6 වන කොටස මෙතැනින්

7 වන කොටස මෙතැනින්

8 වන කොටස මෙතැනින්

9 වන කොටස මෙතැනින්

10 වන කොටස මෙතැනින්


11 වන කොටස මෙතැනින්

12 වන කොටස මෙතැනින්


13 වන කොටස බලාපොරොත්තු වන්න......


ඔබේ අදහස් කියල යන්න අමතක කරන්න එපා... 
ඔබගේ අව්‍යාජ අදහස අපගේ සාර්ථකත්වයයි....


෴෴෴෴෴*෴෴෴෴෴
෴෴෴෴
෴෴

8 comments:

  1. පට්ට ඈ..
    අපි එනව හැමදාම බලන්න..
    එල සහෝ...

    ReplyDelete
  2. එල එල .... මම හදවතින්ම සුබපතනවා ...

    ReplyDelete
  3. එල මචං... පුළුවන් වෙලාවක set එකම කියවන්න එනවා :)

    ReplyDelete
  4. බොහොම ස්තූතියි...
    රැඳී සිටින්න අප සමග... අනිත් අයගෙත් අදහස් කියලම යන්න

    ReplyDelete
  5. ඇත්තටම වෙනස් ‍ විදියට ලියන වෙනස් කතාවක්.. අලුත්ම අද්දැකීමක්..
    ස්තූතියි ඔබට..
    දිගටම ලියන්න...
    අපි එනව බලන්න

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      රැඳී සිටින්න අප සමග..
      ඉක්මනින් තව කොටසක් දාන්නම්...

      Delete
  6. පට්ට කථාව.. ඉතුරු ටික ඉක්මනට දාන්නෝ...

    ReplyDelete
  7. Waiting for long time....

    ReplyDelete