පවුරු (එකම තැනකින් කොටස් සියල්ලම)

ජීවිතේ නම් කැටපත තුල අන්ත අසරණ වී විඳි දුක් අ‍දෝනාවන්, යතුරු පුවරුවෙන් කැටයම් කල, අපේ කාලයේ තාරුණ්‍යයේ සිදුවූ, තවත් එක් සත්‍ය සිදුවීම් පෙලක්, මෙසේ ඔබවෙත දිග හැරෙන වගයි...



 පවුරු සත්‍ය කථාවේ සියළුම කොටස්..

1 කොටස  මෙතනින්

2 කොටස  මෙතනින්

3 කොටස  මෙතනින්

4 කොටස  මෙතනින්

5 කොටස  මෙතනින්

6 කොටස  මෙතනින්

7 කොටස  මෙතනින්

8 කොටස  මෙතනින්

9 කොටස  මෙතනින්

10 කොටස  මෙතනින්

11 කොටස  මෙතනින්

12 කොටස  මෙතනින්

13 කොටස  මෙතනින්
 
14 කොටස  මෙතනින්

අවසාන කොටස  මෙතනින්
 
ස්තූතියි..
තවත් යොවුන් නවකථාවකින් හමුවෙමු..
රැඳීසිටින්න අප සමග

අපේ සාර්ථකත්වය ඔබ පහලින් ලබා දෙන අදහස්, ෝජනා මත 
රැඳී පවතින බව කරුණාවෙන් සලකන්න.
මෙහි කිසිවක් අනවසරයෙන් උපුටා ගැනීම සපුරා තහනම් ේ..
ඊමේල්: rmbraveen@gmail.com
ෆේස් බුක්: www.facebook.com/freegetlanka


63 comments:

  1. පට්ට..
    ඉතිරි ටිකත් ඉක්මනට දාපන් මචන්.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම දැන් දාල තියෙන්නේ.....

      Delete
  2. marai..
    oya wage kenek labanna pin puranna one?

    ReplyDelete
    Replies
    1. කවුද පිං කරන්න ඕනෙ....
      ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...

      Delete
  3. මාර ලස්සනයි මචන්.

    ReplyDelete
  4. ස්තූතියි හැමෝටම.. රැඳී සිටින්න අප සමග...

    ReplyDelete
  5. පුදුම ලස්සන කථාවක්..
    දිගටම ලියන්න රවීන්ද්‍ර

    ReplyDelete
  6. ලස්සනම ලස්සන දුක හිතෙන කථාවක්...

    ReplyDelete
  7. කව්ද මේ ජනිත්... මොනව උනත් රෝමියෝ කෙනෙක්..

    ReplyDelete
    Replies
    1. අන්තිමටම දැනගන්න ලැබේවි.

      Delete
  8. Oya Hithata danenna liyanawa...
    godaak lassanai putha..
    Digatama liyanna..
    warthamana tharuna parapurata igena ganna godak ewal methana thiyanawa..
    mage subapathum..

    ReplyDelete
  9. කොහොමද මේ තරම් දුකක් හිතේ හිරකරගෙන ඉන්නෙ.... ඇත්තටම මේක තමයි සැබෑ ආදරේ..
    මිනිස්සු රචකයෝ, ලේකකයො කියල ලේබල් ගහගෙන ඉන්නව. ඒත්, ඇයි මේ වගේ හැකියාවන් තියන අයට අත දෙන්නෙ නැත්තෙ..
    මෙ වගේ කථාවකට මුලු රටක් හිඬවන්න, මුලු රටකට හිතන්න පුරුදු කරන්න, මුළු රටකට හැදෙන්න යමක් දෙන්න පුලුවන්..

    @කල්පනී(ඩුබායි)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි දුර ඉඳන් අපිව බලනවට..

      Delete
  10. machan...
    ahamben clmbo rosha mata ube site 1 dunne...
    ai uba meka liwwe machan..
    mata pvt msg karahan mchn...
    skype ekata man msg kara..
    man den inne China wala..
    awl gannepa machan..
    (ubanam hitha ganna be ban...?)

    ReplyDelete
    Replies
    1. මම ‍ප්‍රයිවෙට් ඔයාට මේල් කරා.නම්බර් එක එවන්න.

      Delete
  11. අයියෙ...
    ලස්සන කතාවක්..
    මම නිතරම නවකතා කියවන කෙනෙක්..
    ඒත් මේ තරම් හිතට දැනෙන කතාවක් මම කියවල නෑ...
    ඔයාට සුභ පතනව...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...

      Delete
  12. pissu hadena kathawak...
    patta ah..

    ReplyDelete
  13. ලස්සන දුක දැනෙන කථාවක්..
    පුදුම දුක හිතෙනව..
    රවීන්.
    ඔයා මේක සඟරාවකට ලියන්න..
    තරුණ පරපුරට හැදෙන්න ගොඩක් දේවල් මේකෙ කියල තියනව..
    ඔයාට මම සුභ පතනව..

    ReplyDelete
    Replies
    1. අවස්ථාවක් ලැබුනොත් බලමු නේ..

      Delete
  14. අද සමාජෙ වෙන දේවල් දැක්කම ආදරේ ගැන කියල දෙන්න වෙනම පන්තියක් දාන්න ඕනෙ කියල හිතෙනව..
    මේක තමයි මම දකින් සැබෑව.. යතාර්ථය.
    ඔයාට බොහොම පින්..
    අන්ද මිනිසුන්ට පාර පෙන්වනවට..

    ReplyDelete
  15. ස්තූතියි හැමෝටම..
    රැඳී සිටින්න අප සමගින්...

    ReplyDelete
  16. Parts14ම කියෙව්ව අන්තිම එක තාම දාල නෑනෙඑකත් දැන්ම ගමන් කියවන්නම් .
    හිතාගන්න බෑ මේවගේ එවා ලන්කාවෙ ඒ මදිවට ගාල්ලෙ වෙනවාකියලා(මොකද මාත් ගාල්ලෙ නිසා).අපෙගෙවල් වලටත් ඔන තමරම් ඔයා බඩු විකුණන අයියලා අක්කාලාඑනවා.එත් අද‍යි දැනගත්තෙ මෙයාලාමෙච්චර දුකක් විදිනවා කියලාමැනෙජර් පට්ටම හබායන්න.ඒ වගෙම මෙ අහින්සකයන්ගෙ ජීවිත හෑල්ලුවට ලක් කරලා සන්තොසෙන් ඉන්න අයගේ සතුට වැඩි කලක් ‍රැදෙන්නෙ නැති බවද මේකෙන් හොදට පැහැදිලි වෙනවා.

    ඇත්තටම ලස්සන කතාවක්. ඒවගේම ජීවිතයට ගොඩක් වටිනපාඩම් එකතු කරගන්නපූලුවන්මේ කාලෙට ගැලපෙනකතාවක්.ස්තූයියි මේගැන පළ කලාට කලාට.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔයාට..
      අවසන් කොටසත් ඉක්මනින්ම දාන්නම්..
      ඔව්.. මේ වගේ දේවල් ගොඩක් මේ රටේ සිද්ධ වෙනව...
      මේ තමයි යථාර්ථය..
      මට අවශ්‍ය මේ තිත්ත ඇත්ත ලෝකයා හමුවේ දිගහැර පෙන්වන්නයි..
      ඒ වගේම මට අවශ්‍යයි වෙනස් විදියෙ දෙයක් මේ සයිබර් අවකාශයට එකතු කරන්න..
      රැඳී සිටින්න දිගටම අපත් සමග..
      තවත් ලිපි බොහෝ ප්‍රමාණයක් පල කරල තියනව.. කියවන්න.. ඒ වගේම තව බොහෝ දේ ඔබ වෙනුවෙන් තිළිණ කරන්න බලාපොරොත්තුවෙන් සිටිනව..
      ඒ නිසා අප ත් සමග හැමදාමත් රැඳී ඉන්න.
      ස්තූතියි...

      Delete
  17. mage geewithe mama kiyawapu wenasma widiye wenasma kathawak..
    lekana shailiyath wenas.
    aththatama Raveendra oba dakshayek.
    hamadamath wenas dewal karanna.
    obata digu gamanakata asiri.
    (apata mehe sinhala ne. Auto sinhala pennana eka loku deyak)
    Gimhani(D.K)

    ReplyDelete
  18. ඉක්මනට අවසන් කොටස දාන්න...
    ඔයාට සුභ පතනව.
    වැදගත් , අර්ථවත් කථාවක්..

    ReplyDelete
  19. ඔන්න අවසාන කොටස දැම්ම..
    ඔයාලගෙ අදහස් කියලම යන්න... ස්තූතියි..

    ReplyDelete
  20. කාලෙකට පස්සෙ ඇසට කඳුලක් උනන කථාවක් කියව්ව..
    දිගටම ලියන්න සුභ පතනව...

    ReplyDelete
  21. සුපිරි කථාවක්..
    වෙනස් විදියට හිතන ඔයාට මගේ සුභපැතුම්..
    මගෙ සයිට් එකට ලියන්න කැමතිද අයියෙ..
    මම ඊමේල් කරන්නම්..

    ReplyDelete
  22. Oya kawru unath oya thamai me loke hodama pemwatha...

    ReplyDelete
  23. අයියෙ...
    දුක වගේම යථාර්ථයත් එකතුවුනු කථාවක්...
    ඇස් වලට කඳුලු ආව...
    පුංචි වෙලාවකට උනත් ජනිත් මමයි කියල හිතුන..
    ඔයා ගොඩක් දක්ෂයි...
    ඔයාව ලබන කෙනො ගොඩාක් වාසනාවන්තයි..
    හංසි කීවෙ ඇත්ත...
    හැම අතින්ම හොඳ, ගොඩක් හොඳ කෙනෙක් ඔයාට ලැබෙයි...
    හදවතින්ම සුභ පතනව...

    ReplyDelete
  24. puthe..
    Oya godak danumen poshanaya woo kenek kiyala mata kathawa kiyewwama hodatama pehedili una..
    Oyage wayasata wala wishala denum sambarayak oya sathui..
    oyata digu gamanakata asiri pathanawa..
    madyama purushaya gawagena patan aran uththama purushayen kathawa patan aran,
    wiwida samagaiya yathartha awasthawan nodanenna ape manasata thilina karana oya, ogath, wiyapath lekakayek tharamatama dakshai...
    oya digatama liyanna...
    bolada lekakayanta oya hoda abiyogayak... hoda adarshayak...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ගොඩක්...
      ඔව් මම දිගටම ලියනව...
      ඔබත් අප සමග රැඳී ඉන්න..
      මගෙ අළුත් කථාවත් දැන් පල වෙනව...

      Delete
  25. මචං රවියෝ ඇත්තටම ගොඩාක් හැගීම්බරයි. ජීවතයට ගොඩාක් වැදගත් වර්තමාන සමාජයේ සිතුවම් වන දේවල් වලින් ඔයා අපිට ආපසු පාඩමක් උගන්නල. රවියෝ ඇත්තටම හැදෙනව නං කාටවුනත් මේ හොදටම ඇති බං.මටත් ගොඩාත් දුකයි.ඒත් උඹ වගේ උත්සහවන්ත යාලුවෙක් මට හමුවීම ගැන ගොඩාත් ආඩම්බරයි.රවියෝ උඹ දන්නවා මගෙත් එකම හීනයක් තිබ්බ. මේ වගේ කතාවක් නාට්‍යයක් නැත්නම් චිත්‍රපටියක් කරන්න.මට ඒකට දැන් අවස්ථාවක් නෑ.මං උ‍ඹෙන් ඒ හීනය දැක්කා.කවදාහරි ඔයා මේ දෙයින් ගොඩාත් ලොකු තැනකට එනවා.හංසි උඹට හීනෙන් ඇවිල්ලා කිව්වේ ඇත්ත.උඹට හිතුවොත් ඕනම දෙයක් කරන්න පුලුවන් යාලුවා.ඇත්තටම මේ කතාව සුපිරිම සුපිරි වැඩක්.අවසානයට කියන්නෙ යාලුවා ලබන ආත්මේ උඹේ හංසි අනිවාර්යයෙන්ම උඹේම මනමාලි වෙලා ලස්සන යුගදිවියක් ගෙවන්න ඔයාලට වාසනාව ලැබෙන්න කියලා මං මුලු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.උඹට රවියෝ මේ ආත්මේ හොදම කෙල්ලෙක් ඉක්මනට ලැබෙනවා.ඒක මං කියන්නෙ හිතේ විශ්වාසෙන්.ඉතිං යාලුවා වාසනාවන්ත අනාගතයකට ආසිරි.......... ‍
    මේ උඹේ යාලුවා
    දර්ශන

    ReplyDelete
    Replies
    1. දරා...
      තෑන්ක්ස් බ්‍රදර්...
      ඔව් මම ඒ දේ කරන්න හිතන් ඉන්නෙ...
      දැනට මේ කථාවට සිංදුවකුත් ලැබුන...
      ඒකත් ලඟදිම දානව..
      ගොඩක් මිනිස්සු මේ කථාවට ආදරය කරනව...
      මගෙ දුක උනත් මට ආදරය කරන මිනිසුන් ගොඩක් බිහි උනා මේ කථාව නිසා...
      ඒ නිසා මට හරිම සතුටුයි...
      මේ කමෙන්ට් බලපුවම මට හිතෙනව මේ ලෝකෙ මෙතෙක් බිහිවුන හොඳම සිංහල බ්ලොග් වලින් මගෙ එක වෙනස්ම එකක් කියල..
      තෑන්ස් දරා...

      Delete
    2. kathawa godak lassanai aiye,godak duka hithenawa,ape jivitheta godak de oyage kathawen apata kiyala denawa. oya eththatama godak dakshai aiye.mama oyata suba pathanawa idiriatath me wage nirmana karanna shakthiya lebenna kiyala.

      Delete
    3. බොහොම ස්තූතියි..
      හැමදාමත් අපිත් සමග රැඳී සිටින්න..

      Delete
  26. aiye oyage katha tika nam hodai.hageembara wadan thiyenne.okkoma kiyewwe nathath agaya karanawa.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි..
      කියවලම බලන්න.. වෙනස් කථාවක්..

      Delete
  27. uba mara guptha porak bn... daksayek... lagin hitiyata apita ube watinakama therenne bn...

    ReplyDelete
    Replies
    1. තෑන්ක්ස් මචන්..
      අපි අපි ගැන කියවන්න අවශ්‍ය නෑ මචන්..
      අපි සම්පූර්ණ නම් තරමක් හෝ,
      නිහඬව ඉන්න එක තමයි හොඳම දේ...
      තෑන්ක්ස් බ්‍රදර්..

      Delete
  28. Replies
    1. ස්තූතියි..
      දිගටම රැඳී ඉන්න අපත් සමග...

      Delete
  29. මින‍ිස්සු හිතල ලියපු ගොඩක් කථා මම කියවල තියෙනව..
    ඒත්..
    ඇත්ත කථාවක් විදියට කියවපු හොඳම කථාව මේක කියල කියන්න මම දෙපාරක් හිතන්නෙ නෑ..
    මොකද මේ හැම වචනෙකට දුක සතුට යථාර්ථය ගැබ් වෙලා තියෙනව..
    ස්තූතියි මල්ලි...
    ඔය‍ා මේ කරන සමාජ සත්කාරෙට...
    මම හිතන්නෙ වගකිව යුත්තෝ උදව් කල යුත්තෙ මේ වගේ ලේකකයින්ටයි සමාජෙට පිවිසෙන්න..
    ලංකාවෙ මේ වගේ බුද්ධිමත් මිනිස්සු දැකීමත් වාසනාවක්...
    ඔබට සුභ පතනව..
    ආර්.පේමචන්ද්‍ර

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබට..
      මේ යථාර්ථය හැමෝටම තේරුම් ගියොත් ලොකු ගමනක් යා හැකිවේවි මටත්..
      බලාගෙන ඉන්නව..
      අවස්තාවක් උදා වන තුරු...

      Delete
  30. as walata kadulu galanna me kathawa liwwata mulinma thankx..
    a wagema me wage deyak liyanna, wida dara ganna tharam oya manasin diyunu weema puduma sahagathai..
    aththamai aiye..
    mamath genu lamayek..
    adaraya karana kenek..
    ath mage boy wath oya tharam sheshtai kiyala mata katak arala kiyanna be..
    oyata hoda kenek labei dawasaka..
    a me like wasanawanthama gl wei..
    oyata JAYA WEWA..!!!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි නංගියා..
      හැමෝම එක වගේ නෑනෙ..
      හැම පෙම්වතෙක්ම තමහන්ගෙ පෙම්වතියට ආදරෙයි..
      එයාල ඒක පෙන්නන විදියයි වෙනස්...
      රැඳී සිටින්න දිගින් දිගටම අප සමග....

      Delete
  31. පින්කාර හිතක්෴
    ලබන්නා පිංකාරයි.
    එපමනයි මා දන්නෙ෴
    ලස්සනම ලස්සන දුක හිතෙන කථාවක්෴
    ස්තූතියි෴
    දිගටම ලියන්න.
    මම: යාපා මුතුමුදලි

    ReplyDelete
  32. superb..
    mara lassanai machan..
    hitha ganna be..
    uba pattata liyanawa ban..
    ela..
    digatama liyanna..
    mama nawakatha kiyanwanne ne samanyen..
    mage gl kiwwe meka kiyawanna kiyala..
    dennam matath ktha kiyawanna hithenawa ban...

    ReplyDelete
    Replies
    1. ස්තූතියි෴
      හැමදාමත් අපත් සමග රැඳී ඉන්න෴

      Delete
  33. malli story1 nam lassanai. but podi mistake1k thiyanawa. 1st chapter ekedi story1 start wenne Janithui Hansiyi kiyala eth eta passe eka wenas wenawa mamai Hansiyi kiyala.kiyawaddi mulin tikak boring unath anthima hariya nam patta. oyata hoda novelist kenek wenna puluwan. digatama liyanna. godak sathutui oya gena.
    Priyangi

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ප්‍රියන්ගි අක්කා෴
      සාකච්ඡාමය සහ විවාදාත්මක මෙන්ම, ලේකනමය යන සියළු ආරයන්ට අනුගත වෙමින්, උත්තම පුරුෂ, පුථම පුරුෂ මෙන්ම මධ්‍යම පුරුෂ යන ව්‍යවහාර තුනෙන්ම මිශ්‍රණයක් ලෙස ලියන්නයි උත්සාහ කලේ෴
      සාර්ථක අසාර්ථක භාවය ගැන නම් මම දන්නෙ නෑ෴
      ඔයාලගෙ අදහස් තමයි මගෙ සාර්ථකත්වය෴
      ස්තූතියි෴ බෙහොමත්ම෴
      රැඳී සිට්න්න දිගින් දිගටම අප සමගින්෴

      Delete
  34. godak hithata danena widiyata liyala thiyenawa..as dekata kadulu unana tharamatama duka hithunath jiwithe yatharthaya mokakda kiyana de pahadiliwa pennala thiyenawa.thawath lassanata mitath wada hodata godaaak katha liyanna oyata shakthiya labenna kiyala prarthana karanawa raveen aiye......
    Uththara

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි උත්තරා෴
      හැමදාමත් දිගින් දිගමට රැඳී සිටින්න පත් සමග෴
      කිියවන්න හැමදාමත් අපේ කතා෴

      Delete
  35. මගෙ අදහස ekathuwa ෆෝරම් එකේ මම දැම්ම. ඔයා ඒක කියවයිනෙ.
    නමුත් ඒ ලිව්ව පොඩි කොටසක් මෙතන දාන්නම්.

    ලස්සන අවසානයකටත් වඩා ගොඩක් ප්‍රයෝජනවත් උපදේශයක් දෙනව මේ කතාවේ අන්තර්ගතයෙන්.
    ඒ දේ හරියට තේරුම් ගන්නව නම් මේ සමාජයේ ඉන්න සමහර තරුණ තරුණියන්ට ඒක ලොකුම ලොකු පණිවුඩයක්.
    ඒක තමා මේ කතාවෙ වැදගත්ම දේ මම හිතන්නෙ.
    කතාව ඇත්තටම හදවතටම දැනෙන කතාවක්. ඒකෙන් දෙන පණිවුඩය හොඳින්ම දෙන්න හැකියාව තිබෙන ප්‍රභල කතාවක්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මාධව අයියෙ෴

      Delete
  36. මමත් හුගක් උනන්දුවෙන් කියවපු කතාවක්... සාමාන්‍යයෙන් මමත් මේ වගේ නව කතා කියවන්නෙම නෑ. නමුත් මේක කියෙව්වා. මමත් එකුතුවෙත් මගේ අදහස් දැම්ම... මේ කතාව නම් කියල වැඩක් නෑ. ආයේ පට්ටම පට්ට තමා. වෙන වචන නෑ කියන්න...

    ReplyDelete